ado chater nehමාත් දැම්මා මේකෙ ඊයෙ ඒ වීඩියෝ ඵක.ඵක්කෙනෙක් දාල තිබ්බ ඔරිජිනල් ඵක කියල තව වීඩියෝ ඵකක්.chanux bro ඵයා කරපු වීඩියෝ ඵක දැන් ඒක අයින් කරගෙන..වස නෝන්ඩිය යකෝ
https://elakiri.com/threads/smartphone-ලෝකය-උඩු-යටිකුරු-කර-apple-ලටත්-investment-කල-චීනයේ-බිලියනපතියා.1991871/#post-26493518

අපේ උන් මොනා උනත් ඒ වැඩේට දස්සයි..සුද්දගෙ හිත උණුවෙලා වගේ වැන්ද වැඳිල්ලෙ හැටියට..ඌත් ට්විට් එක අයින් කරගෙන. අරූ වැඳලා සමාව ගන්න ඇති.
ඉතිහාසෙත් සිංහලු සුද්දගෙන් හොරකම් කරාද බන් ?පර කලවම් සිංහලු ඒ අස්සෙ ඵතනට ගිහින් සුද්දට කේලම් කියනවා අරූට අරහෙම කරන්න මෙහෙම කරන්න කිය කිය..ඕකම තමා ඉතිහාසෙත් වුනේ..
Appo mu aruta wada ponnayekne nodakin. ponsiyawa cancel karalama danna thibbaඌත් ට්විට් එක අයින් කරගෙන. අරූ වැඳලා සමාව ගන්න ඇති.
මේකයි උෟ වැරදියි ඒකට උෟ සමාව ඉල්ලුවනේ අදාල කෙනාගෙන්..ඵහෙම තියෙද්දි අපේ උන් ගිහින් සුද්දව ෆෝම් කරනව අැයි ඒක අයින් කරේ අරහෙම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල..වැඩේ කැතයිනේ..සුද්දම ඒකනේ ඔය අායෙත් කියල තියෙන්නෙ ඒක දැන් ඉවරයි තව ඩ්‍රාම ඕන නෑ කියල..කුහක සිංහලු බලන්නෙ කාගෙ හරි වැරැද්දක් අහු වෙනකන් උෟව නැතිම කරල දාන්න..ඒක උෟට වගේම උඹටත් මටත් අදාලයි..ඒක නිසා ඕවට උඩ ගෙඩි දෙන්න ඵපා..උඹටත් ඔය වගේම දෙයක් වුන දවසක තේරෙයි.ඉතිහාසෙත් සිංහලු සුද්දගෙන් හොරකම් කරාද බන් ?![]()
උබට දැන්වත් තේරෙනවද කුහක සිංහලුගෙයි උබ උදේ ඉදන් බනින සුද්දගෙයි වෙනස ???මේකයි උෟ වැරදියි ඒකට උෟ සමාව ඉල්ලුවනේ අදාල කෙනාගෙන්..ඵහෙම තියෙද්දි අපේ උන් ගිහින් සුද්දව ෆෝම් කරනව අැයි ඒක අයින් කරේ අරහෙම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල..වැඩේ කැතයිනේ..සුද්දම ඒකනේ ඔය අායෙත් කියල තියෙන්නෙ ඒක දැන් ඉවරයි කියල..කුහක සිංහලු බලන්නෙ කාගෙ හරි වැරැද්දක් අහු වෙනකන් උෟව නැතිම කරල දාන්න..ඒක උෟට වගේම උඹටත් මටත් අදාලයි..ඒක නිසා ඕවට උඩ ගෙඩි දෙන්න ඵපා..උඹටත් ඔය වගේම දෙයක් වුන දවසක තේරෙයි.
පර කලවම් සිංහලු ඒ අස්සෙ ඵතනට ගිහින් සුද්දට කේලම් කියනවා අරූට අරහෙම කරන්න මෙහෙම කරන්න කිය කිය..ඕකම තමා ඉතිහාසෙත් වුනේ..
Ithihaseth hitiye chanux wage copycat manda manasika hardcode vanilla eun kialada uba kianne???පර කලවම් සිංහලු ඒ අස්සෙ ඵතනට ගිහින් සුද්දට කේලම් කියනවා අරූට අරහෙම කරන්න මෙහෙම කරන්න කිය කිය..ඕකම තමා ඉතිහාසෙත් වුනේ..