මේකයි උෟ වැරදියි ඒකට උෟ සමාව ඉල්ලුවනේ අදාල කෙනාගෙන්..ඵහෙම තියෙද්දි අපේ උන් ගිහින් සුද්දව ෆෝම් කරනව අැයි ඒක අයින් කරේ අරහෙම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල..වැඩේ කැතයිනේ..සුද්දම ඒකනේ ඔය අායෙත් කියල තියෙන්නෙ ඒක දැන් ඉවරයි තව ඩ්‍රාම ඕන නෑ කියල..කුහක සිංහලු බලන්නෙ කාගෙ හරි වැරැද්දක් අහු වෙනකන් උෟව නැතිම කරල දාන්න..ඒක උෟට වගේම උඹටත් මටත් අදාලයි..ඒක නිසා ඕවට උඩ ගෙඩි දෙන්න ඵපා..උඹටත් ඔය වගේම දෙයක් වුන දවසක තේරෙයි.