
මූට සෑහෙන ඉල්ලුමලු කියල vacancy වලට. ඒව නොසලකාලු මේක කරන්නේ..අන්න ඒකටන් පු**නුත් හිනා ගියා 
මට මූත් එක්ක තරහක් ඊරිසියාවක් නෑ..ඒ වගේම මම මුගේ විඩියෝස් බලල හෝ බලන්නෙත් නෑ..ඒත් මම එක තැනක දැක්ක මූ කියවනවා මූ SE කෙනක් කියලමූට සෑහෙන ඉල්ලුමලු කියල vacancy වලට. ඒව නොසලකාලු මේක කරන්නේ..අන්න ඒකටන් පු**නුත් හිනා ගියා
![]()










පිස්සු හුත්තෙක් ඔය කැරියගෙ පුකේ ලයින් බලන්න එපා. tech details ඕන නම් පලයන් මේ youtube channels වලට
marquesbrownie
linustechtips
unboxtherapy
everythingapplepro







ඕක මහ කපටියෙක්. ඕකගේ ගූ වීඩියෝ බලන්නේ නෑ මම්. මටනම් පේන්ඩ බෑ. ඉරිසියාව නෙවෙයි ඕකගේ කැරට්ටුව අපි හොදින් දන්නවා ගීක් සයිට් එක කරපු කාලේ ඉදන්. ඕක ලිනක්ස් පොත් ටිකක් පෙන්නගෙන ඌ හෙන වැඩ්ඩා වගේ වීඩියෝ කරන්නේ. අපි ඔයිට වඩා වැඩ්ඩෝ ඕනෙ තරම් දැකලා තියෙයි. ඒත් ඔය වගේ පඩ ශෝ එකනම් නෑ. දැන් ජාතික රූපවාහිනියෙත් ඉන්නවා. අති පඩියා. ෆක්

CHANUX මහා පණ්ඩිත එකෙක් කියලා හිතෙන්නේ මට විතරද. මටනම් පොරගේ Talks දිරවන්නේ නැහැ. දැන් පුලුවන්නම් කියපන් මම ඊරිස්සියාවට කිව්ව කියලා![]()




අපිට ඕව බලන එක තේරුමක් නැති උනාට.
එත් ඌ කරන වැඩේ අව්ලක් නැහැ , අපි ඕව ගැන දන්න නිසා අපිට පෙන්නේ ගොන් part වගේ reviews සිංහල නෙමේ English වලින් තින මිලියන ගණන් views තින ඒවත් තිනව tech ගැන දන්නා උන්ට joke වගේ පේන. එත් 95% YouTube fb etc use කරන්නේ එහෙම අය නෙමේ ඒ අයට තේරෙන විදිහට උන් කරනව තේරුනේ නැති උනත් වෙන අය එක්ක phone අනන් මනං tech gadgets ගැන කතා කරද්දී තමන් දන්නවා වගේ කතා කරන්න කැමති මිනිස්සු ,ඕව සිංහලෙන්ම තින නිසා එහෙම අයට ඕව වටිනව. ඉස්සර තිබ්බ සිංහල blog වලින් බලාගෙන phone කඩ කාරයොන්ට පොඩි දේටත් දහස් ගණන් නොදී phone root කර ගන්න OS ගහගන්න දන්නා උන් ඉන්නවා ,උන් SE IT tech මගුල් දන්නේ නැහැ English දන්නෙත් නැහැ.ඒ blogs එහෙම හෙන පම්පොරිගහල ලියල තින්නේ අපිට ඒවා ජෝකේ වගේ පෙනුනට අර English වලින් XDA එකේ තින ඒවා කියවල phone එක හදා ගන්න බැරි කෙනාට එක ගොඩක් වටිනවා සිංහලෙන් තින නිසා
අනිත් එක අපි පොඩි Android app එකක් හැදුවත් ඒක හදන්න ඕන කිසිම දෙයක් දන්නේ නැති එකෙක් app එක use කරත් use කරන කෙනාට ඒක use කරද්දී තමන් tech ගැන දන්නා කෙනෙක් වගේ තේරෙන්න simple විදිහට. බහුතරය target කරන්න ඕන.


ඒත් අපිට මොකද ඒකට ? ඌ වැරදි දෙයක් කරන්නේ නෑනේ...
ඌ කරන දෙයින් ඉංග්රීසි නොදන්න සහ අයි ටී ගැන ලොකුවට නොදන්න අයට දැනුමක් ගන්න පුලුවන් වෙනවා.. අනික ඌ සමහර එෆ් බී කාරයෝ වගේ අනුන්ගෙ කුනු විකුනන්නේ නෑනෙ... ඌ කරන දේවල් වලින් මිනිස්සුන්ට සේවයක් වෙනවා.. ඌට සල්ලි හම්බවෙනවා.. 

අපිට ඕව බලන එක තේරුමක් නැති උනාට.
එත් ඔය සිංහල review කරන උන්ගේ වැඩේ අව්ලක් නැහැ , අපි ඕව ගැන දන්න නිසා අපිට පෙන්නේ ගොන් part වගේ reviews සිංහල නෙමේ English වලින් තින මිලියන ගණන් views තින ඒවත් තිනව tech ගැන දන්නා උන්ට joke වගේ පේන. එත් 95% YouTube fb etc use කරන්නේ එහෙම අය නෙමේ ඒ අයට තේරෙන විදිහට උන් කරනව තේරුනේ නැති උනත් වෙන අය එක්ක phone අනන් මනං tech gadgets ගැන කතා කරද්දී තමන් දන්නවා වගේ කතා කරන්න කැමති මිනිස්සු ,ඕව සිංහලෙන්ම තින නිසා එහෙම අයට ඕව වටිනව. ඉස්සර තිබ්බ සිංහල blog වලින් බලාගෙන phone කඩ කාරයොන්ට පොඩි දේටත් දහස් ගණන් නොදී phone root කර ගන්න OS ගහගන්න උන් ඉන්නව ,උන් SE IT tech මගුල් දන්නේ නැහැ English දන්නෙත් නැහැ.ඒ blogs එහෙම හෙන පම්පොරිගහල ලියල තින්නේ අපිට ඒවා ජෝකේ වගේ පෙනුනට අර English වලින් XDA එකේ තින ඒවා කියවල phone එක හදා ගන්න බැරි කෙනාට එක ගොඩක් වටිනවා සිංහලෙන් තින නිසා
අනිත් එක අපි පොඩි Android app එකක් හැදුවත් ඒක හදන්න ඕන කිසිම දෙයක් දන්නේ නැති එකෙක් app එක use කරත් use කරන කෙනාට ඒක use කරද්දී තමන් tech ගැන දන්නා කෙනෙක් වගේ තේරෙන්න simple විදිහට. බහුතරය target කරන්න ඕන.
මම නම් උගේ වීඩියෝ කීපයක් බලලා තියෙනවා... ටිකක් පඬි ලුක් එකක් සහ ටෝක් එකක් තියෙනවා.. බොහොම පොඩි දෙයක් හෙන ලොකු කරලා පොර වගේ කියනවා තමයි...ඒත් අපිට මොකද ඒකට ? ඌ වැරදි දෙයක් කරන්නේ නෑනේ...
ඌ කරන දෙයින් ඉංග්රීසි නොදන්න සහ අයි ටී ගැන ලොකුවට නොදන්න අයට දැනුමක් ගන්න පුලුවන් වෙනවා.. අනික ඌ සමහර එෆ් බී කාරයෝ වගේ අනුන්ගෙ කුනු විකුනන්නේ නෑනෙ... ඌ කරන දේවල් වලින් මිනිස්සුන්ට සේවයක් වෙනවා.. ඌට සල්ලි හම්බවෙනවා..
ඌ කුහක, පණ්ඩිත ඩයල් එකක් උනත් අපිට මොකද..? ඌ කරන්නේ බිස්නස් එකක්.. ඌ ඒක හරියට කරනවා... අයි ටී ගැන දන්න සහ තාක්ශනයට ගොඩක් සම්බන්ද අයට මේ වීඩියෝ දැක්කහම හිනා යනවා ඇති.. එහෙම අයට මේක නොබල හිටියනම් ඉවරයිනේ... ඌව දිරවන්නේ නැත්නම් ඌට වඩා හොද දෙයක් කරන්න තියෙන්නෙ...![]()
