CHANUX Bro

Status
Not open for further replies.

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මගේ මේකෙත් රෙෆ් කපලා මොකෙක් හරි ඉන්නවා මගේ තරහා කාරයෙක් එළකිරියේ
     
    • Like
    Reactions: BadGirlPerk

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මට මූත් එක්ක තරහක් ඊරිසියාවක් නෑ..ඒ වගේම මම මුගේ විඩියෝස් බලල හෝ බලන්නෙත් නෑ..ඒත් මම එක තැනක දැක්ක මූ කියවනවා මූ SE කෙනක් කියල :lol::lol: මූට සෑහෙන ඉල්ලුමලු කියල vacancy වලට. ඒව නොසලකාලු මේක කරන්නේ..අන්න ඒකටන් පු**නුත් හිනා ගියා ;)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට මූත් එක්ක තරහක් ඊරිසියාවක් නෑ..ඒ වගේම මම මුගේ විඩියෝස් බලල හෝ බලන්නෙත් නෑ..ඒත් මම එක තැනක දැක්ක මූ කියවනවා මූ SE කෙනක් කියල :lol::lol: මූට සෑහෙන ඉල්ලුමලු කියල vacancy වලට. ඒව නොසලකාලු මේක කරන්නේ..අන්න ඒකටන් පු**නුත් හිනා ගියා ;)

    මමත් පොරගේ එක වීඩියෝ එකයි බලල තියෙන්නේ එකත් මේ ලගදි ජොබ් offer නම් දෙනවා ඇති මොනවා උනත් උට පොඩි තැනක් තියෙනවා
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අපිට වැඩක් නෑ උගෙන් ගන්න තියෙන හොද දෙයක් අරන් කියක් හරි හොයාගන්න බලපන් . ඌ පණ්ඩිත වෙන්න උට හේතුවක් තියෙනවනේ . ඌ දැන් ඉන්න තත්වය දන්නවනේ . උගේ පණ්ඩිත කෑම බස්සන්න්න නම් උට වඩා උඩට එන්න ඕනේ ඒ ෆීල්ඩ් එකේ [/QUOTE]
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    තමත් කොන්ද පන නැති උන් ගොඩක් ඉන්නවා මෙකේ.Thread එකක් දැම්මම උබලගෙ අදහස Post කරපන් පොන්නයෝ වගේ හොරෙන් REP කපන්නේ නැතුව.
    LB67mVJ.png

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    පිස්සු හුත්තෙක් ඔය කැරියගෙ පුකේ ලයින් බලන්න එපා. tech details ඕන නම් පලයන් මේ youtube channels වලට
    marquesbrownie
    linustechtips
    unboxtherapy
    everythingapplepro

    :D:D:D:D:D:D:D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඕක මහ කපටියෙක්. ඕකගේ ගූ වීඩියෝ බලන්නේ නෑ මම්. මටනම් පේන්ඩ බෑ. ඉරිසියාව නෙවෙයි ඕකගේ කැරට්ටුව අපි හොදින් දන්නවා ගීක් සයිට් එක කරපු කාලේ ඉදන්. ඕක ලිනක්ස් පොත් ටිකක් පෙන්නගෙන ඌ හෙන වැඩ්ඩා වගේ වීඩියෝ කරන්නේ. අපි ඔයිට වඩා වැඩ්ඩෝ ඕනෙ තරම් දැකලා තියෙයි. ඒත් ඔය වගේ පඩ ශෝ එකනම් නෑ. දැන් ජාතික රූපවාහිනියෙත් ඉන්නවා. අති පඩියා. ෆක්

    :yes:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    CHANUX මහා පණ්ඩිත එකෙක් කියලා හිතෙන්නේ මට විතරද. මටනම් පොරගේ Talks දිරවන්නේ නැහැ. දැන් පුලුවන්නම් කියපන් මම ඊරිස්සියාවට කිව්ව කියලා :P

    පොර කරන reviews මට වැඩිය අල්ලන්නේ නෑ .

    එකම දේ පොරට හොදට marketing පුළුවන් හරියට අපේ ඉරාජ් වගේ. :D:D:D:D
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සිරාවට මමත් බලන්නෙ නෑ බං ඔය පඩි වීඩියෝ
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    අපිට ඕව බලන එක තේරුමක් නැති උනාට.
    එත් ඌ කරන වැඩේ අව්ලක් නැහැ , අපි ඕව ගැන දන්න නිසා අපිට පෙන්නේ ගොන් part වගේ reviews සිංහල නෙමේ English වලින් තින මිලියන ගණන් views තින ඒවත් තිනව tech ගැන දන්නා උන්ට joke වගේ පේන. එත් 95% YouTube fb etc use කරන්නේ එහෙම අය නෙමේ ඒ අයට තේරෙන විදිහට උන් කරනව තේරුනේ නැති උනත් වෙන අය එක්ක phone අනන් මනං tech gadgets ගැන කතා කරද්දී තමන් දන්නවා වගේ කතා කරන්න කැමති මිනිස්සු ,ඕව සිංහලෙන්ම තින නිසා එහෙම අයට ඕව වටිනව. ඉස්සර තිබ්බ සිංහල blog වලින් බලාගෙන phone කඩ කාරයොන්ට පොඩි දේටත් දහස් ගණන් නොදී phone root කර ගන්න OS ගහගන්න දන්නා උන් ඉන්නවා ,උන් SE IT tech මගුල් දන්නේ නැහැ English දන්නෙත් නැහැ.ඒ blogs එහෙම හෙන පම්පොරිගහල ලියල තින්නේ අපිට ඒවා ජෝකේ වගේ පෙනුනට අර English වලින් XDA එකේ තින ඒවා කියවල phone එක හදා ගන්න බැරි කෙනාට එක ගොඩක් වටිනවා සිංහලෙන් තින නිසා
    අනිත් එක අපි පොඩි Android app එකක් හැදුවත් ඒක හදන්න ඕන කිසිම දෙයක් දන්නේ නැති එකෙක් app එක use කරත් use කරන කෙනාට ඒක use කරද්දී තමන් tech ගැන දන්නා කෙනෙක් වගේ තේරෙන්න simple විදිහට. බහුතරය target කරන්න ඕන.

    :yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපිට ඕව බලන එක තේරුමක් නැති උනාට.
    එත් ඔය සිංහල review කරන උන්ගේ වැඩේ අව්ලක් නැහැ , අපි ඕව ගැන දන්න නිසා අපිට පෙන්නේ ගොන් part වගේ reviews සිංහල නෙමේ English වලින් තින මිලියන ගණන් views තින ඒවත් තිනව tech ගැන දන්නා උන්ට joke වගේ පේන. එත් 95% YouTube fb etc use කරන්නේ එහෙම අය නෙමේ ඒ අයට තේරෙන විදිහට උන් කරනව තේරුනේ නැති උනත් වෙන අය එක්ක phone අනන් මනං tech gadgets ගැන කතා කරද්දී තමන් දන්නවා වගේ කතා කරන්න කැමති මිනිස්සු ,ඕව සිංහලෙන්ම තින නිසා එහෙම අයට ඕව වටිනව. ඉස්සර තිබ්බ සිංහල blog වලින් බලාගෙන phone කඩ කාරයොන්ට පොඩි දේටත් දහස් ගණන් නොදී phone root කර ගන්න OS ගහගන්න උන් ඉන්නව ,උන් SE IT tech මගුල් දන්නේ නැහැ English දන්නෙත් නැහැ.ඒ blogs එහෙම හෙන පම්පොරිගහල ලියල තින්නේ අපිට ඒවා ජෝකේ වගේ පෙනුනට අර English වලින් XDA එකේ තින ඒවා කියවල phone එක හදා ගන්න බැරි කෙනාට එක ගොඩක් වටිනවා සිංහලෙන් තින නිසා
    අනිත් එක අපි පොඩි Android app එකක් හැදුවත් ඒක හදන්න ඕන කිසිම දෙයක් දන්නේ නැති එකෙක් app එක use කරත් use කරන කෙනාට ඒක use කරද්දී තමන් tech ගැන දන්නා කෙනෙක් වගේ තේරෙන්න simple විදිහට. බහුතරය target කරන්න ඕන.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් උගේ වීඩියෝ කීපයක් බලලා තියෙනවා... ටිකක් පඬි ලුක් එකක් සහ ටෝක් එකක් තියෙනවා.. බොහොම පොඩි දෙයක් හෙන ලොකු කරලා පොර වගේ කියනවා තමයි... :lol: ඒත් අපිට මොකද ඒකට ? ඌ වැරදි දෙයක් කරන්නේ නෑනේ... :D ඌ කරන දෙයින් ඉංග්‍රීසි නොදන්න සහ අයි ටී ගැන ලොකුවට නොදන්න අයට දැනුමක් ගන්න පුලුවන් වෙනවා.. අනික ඌ සමහර එෆ් බී කාරයෝ වගේ අනුන්ගෙ කුනු විකුනන්නේ නෑනෙ... ඌ කරන දේවල් වලින් මිනිස්සුන්ට සේවයක් වෙනවා.. ඌට සල්ලි හම්බවෙනවා.. :cool:

    ඌ කුහක, පණ්ඩිත ඩයල් එකක් උනත් අපිට මොකද..? ඌ කරන්නේ බිස්නස් එකක්.. ඌ ඒක හරියට කරනවා... අයි ටී ගැන දන්න සහ තාක්ශනයට ගොඩක් සම්බන්ද අයට මේ වීඩියෝ දැක්කහම හිනා යනවා ඇති.. එහෙම අයට මේක නොබල හිටියනම් ඉවරයිනේ... ඌව දිරවන්නේ නැත්නම් ඌට වඩා හොද දෙයක් කරන්න තියෙන්නෙ... :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,982
    113
    Gotham City

    චනුක්ස් ගෙන් නම් වරදක් වෙලා නැහැ මට නම් .එත් මෙකෙ ගොඩාක් උන්ට ඌ පණ්ඩිතයෙක්.
    හැබැයි චනුක්ස් ගෙ එක තැනකදි මට පොඩි අවුලක් ආවා. ඒ තමා මූ අර ලක්ෂෙ සබ්ස් ලා ගහාපු වීඩියො එකෙ කියනවා ලංකාවෙ ගීක් කියන වචනෙ දන්නෙවත් නැති කාලෙළු ඌ ගීක් ෆොරම් එක පටන් ගත්තෙ.
    එකට නම් ඉතිං මට පු*න් හිනා. ලංකාවෙ ඔනි තරම් ඉන්නවා ඌට කලින් ඔය වචනෙ දැනගත්ත එවුන් .
    මන් උනත් නෙට් එක ගත්තෙ ගෙදරට 2009 දී.
    එත් මට කලින් නෙට් ගෙදර නොතිබ්බ වැඩ්ඩොන්ගෙන් තමා මාත් දෙවල් අහගත්තෙ.

    චනුක්ස්ගෙ පොඩි ලයින් එකක් තියෙනවා ඌ විතරයි ලංකාවෙ හැම එකම කරෙ කියන මානසිකත්වයෙ.

    අනික ඌ කලින් හෙන බොරු දීලා තියෙන්නෙ.උගෙ ෆොර්ම එක ඌ තනියම හැදුවාළු, ලැප් එකෙ හොස්ට් කරන් ඉන්නවාළු ,වැඩෙ මාට්ටු වෙද්දි කට්ටියව බෑන් කළාලු
    උගෙ වැරැද්දක් පෙන්නලා කමෙන්ට් කරොත් ඩිලිට් කරනවාළු

    ටෙක් පැත්තෙන් ගත්තොත් ගීක් කෙනෙක් වෙන්න ඔනි එකෙක්ට පුළුවන් අද කාලෙ.
    යු ටියුබ් එකෙ හොඳ වීඩියොස් 10 ක් බැළුවොත් ඇති .
    චනුක්ස් සිංහලෙන් රිවීව් කරන එක අවුලක් නැහැ. එත් පොර මානසිකත්වය උඩ ඌට වැඩි කල් ඇදන් යන්න බැහැ. අර ඉරාජ් වගෙ.

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම router එකට power bank එකක් හොයන්න ගිහින් මිනිහගේ review එකක් අවා.
    මන් හිතන්නේ තවත් කියන්න දෙයක් ඉතුරු නොවෙන්නම කියන්න ඇති. හොඳටම තිබ්බා.
    මන් හිතනවා අනිත් ඒවත් එහෙම ඇති කියලා.

    අවශ්‍ය දේ විතරක් ගනින් බන් ඕන තැනකින්. උඹ අකමැති නං උගේ videos නොබලා වෙන එකෙක් ගේ බලපන්.. වැඩේ ඉවරයි නේ..
     
    • Like
    Reactions: Sexy Somapala

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :rolleyes:
     
    Status
    Not open for further replies.