ටෙක් පැත්තෙන් ගත්තොත් ගීක් කෙනෙක් වෙන්න ඔනි එකෙක්ට පුළුවන් අද කාලෙ.
යු ටියුබ් එකෙ හොඳ වීඩියොස් 10 ක් බැළුවොත් ඇති .
චනුක්ස් සිංහලෙන් රිවීව් කරන එක අවුලක් නැහැ. එත් පොර මානසිකත්වය උඩ ඌට වැඩි කල් ඇදන් යන්න බැහැ. අර ඉරාජ් වගෙ.

kariyage pada line wadi sahena dan.
hithan inne lankawema geek huttha u kiyala
anika u review wala kiyanne hena boru
ekko hadda parana technology ekak gana kiyanne

.
ඌ පඩෙ වෙඩිල්ල කරලා කියන්නෙ.
මෙකනෙ බන් .අපෙ රටෙ එවුන් වීඩියොස් කියලා බලන්නෙ
නාට්‍ය ටිකයි ,නිව්ස් ටිකයි,ගොසිප් ටිකයි නේ ?
ඉතිං එහෙව් රටක චනුක්ස් වගෙ එකෙක් මොන විදියට ටෙක් ගැන දෙවල් කිව්වත් ඌ ලොකු පොරක්.
එළකිරියෙ නම් අයි ටී පැත්තෙන් ගොඩක් එවුන් ඉන්න නිසා එළකිරියෙ සාමාන්‍ය දෙයක් මෙව්වා. ඒත් සමාජෙට බැස්සහම තෙරෙනවා කොච්චර දෙවල් ආවත් තරුණ එවුන් පවා සමහරක් එවුන් හෙන ටෙක්නොලොජි කියල හිතන් ඉන්න එව්වා ප්‍රාථමික දෙවල් .
අපහාස නෙමෙ ඒත් මෙක තම ඇත්ත. ඉතිං එහෙව් සමාජෙක චනුක්ස් ඩයල් එකක්.
ආසිරි වනිගරත්ත පස්සෙ යන්නත් කට්ටිය ඉන්නවානෙ බන්.
පිස්සු හුත්තෙක් ඔය කැරියගෙ පුකේ ලයින් බලන්න එපා. tech details ඕන නම් පලයන් මේ youtube channels වලට
marquesbrownie
linustechtips
unboxtherapy
everythingapplepro

ඕකගේ නම චානුක්ස් නෙවේ චානුක සෙනෙවිරත්න.ස්ලිට් එකට ගියේ.පොළොන්නරුව පැත්තේ ගෙවල්.පඩ ලෝකයක් මාත් ගීක් එකේ හිටියා ඊ කාලේ
marquesbrownie , linustechtips , unboxtherapy සුප්පා
කඩ්ඩ බැරි උනුත් cc දාගෙන හරි බලපන්, අඩු ගානේ බැරි කඩ්ඩ හරි හැදෙනවා
ඕකගේ නම චානුක්ස් නෙවේ චානුක සෙනෙවිරත්න.ස්ලිට් එකට ගියේ.පොළොන්නරුව පැත්තේ ගෙවල්.පඩ ලෝකයක් මාත් ගීක් එකේ හිටියා ඊ කාලේ

ඌ පඩෙ වෙඩිල්ල කරලා කියන්නෙ.
මෙකනෙ බන් .අපෙ රටෙ එවුන් වීඩියොස් කියලා බලන්නෙ
නාට්‍ය ටිකයි ,නිව්ස් ටිකයි,ගොසිප් ටිකයි නේ ?
ඉතිං එහෙව් රටක චනුක්ස් වගෙ එකෙක් මොන විදියට ටෙක් ගැන දෙවල් කිව්වත් ඌ ලොකු පොරක්.
එළකිරියෙ නම් අයි ටී පැත්තෙන් ගොඩක් එවුන් ඉන්න නිසා එළකිරියෙ සාමාන්‍ය දෙයක් මෙව්වා. ඒත් සමාජෙට බැස්සහම තෙරෙනවා කොච්චර දෙවල් ආවත් තරුණ එවුන් පවා සමහරක් එවුන් හෙන ටෙක්නොලොජි කියල හිතන් ඉන්න එව්වා ප්‍රාථමික දෙවල් .
අපහාස නෙමෙ ඒත් මෙක තම ඇත්ත. ඉතිං එහෙව් සමාජෙක චනුක්ස් ඩයල් එකක්.
ආසිරි වනිගරත්ත පස්සෙ යන්නත් කට්ටිය ඉන්නවානෙ බන්.
වෙන උන්ගේ ඇද කියා කියා ඉන්න එකේ ඔය මහත්තයට බැරිද ඔයා ඔය කියනවා වගේ පට්ටම ජාතියේ ටෙක් රිවිව්ස් ටිකක් දෙන්න ? ..බොරු කයිවාරු ගහන උන් වැඩියිනේ දැන් සමාජේ ක්‍රියාවෙන්ම පෙන්නුවොත් තමයි ඉතින් හොද , අපිටනම් වැඩිය තේරෙන්නේ නැහැ ටෙක් රිවිස් දෙන්න ඉතින්
මන් ඔය පොස්ට් එක ලියද්දි කොටසක් අයින් කරලා දැම්මෙ.
ඒ අයින් කරපු කොටස මන් කියන්නම්
"හොඳ කොලිටි කැමරා එකක් සහ සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න කන් මන් ඉන්නෙ වීඩියො ටිකක් අප්ලොඩ් කරන්න සිංහලෙන්.
එකෙදි ටෙක් ගැන, පොලිටික්ස් ගැන, ඉතිහාසය ගැන,විද්‍යාව ගැන වගෙම පොඩි පොඩි ලයිෆ් හැක්ස් ටිකකුත් තියෙවි.
ටිකක් කල් යනවා මොකද ජොබ් එකක් කරන නිසා.
කරන්නෙ මුදල් පරමාර්ථයෙන් නම් නෙමෙ .ආත්මතෘප්තියට."
ඔන්න ඔය වගෙ අදහසක් තමා ඒ අයින් කරපු කොටසෙ තිබ්බෙ.
තව දෙයක් චනුක්ස් රිවීව් කරන ගැජට් එකට සල්ලි ගන්නවා ඒ ගැජට් විකුණන ආයතනයෙන්.
එක නිසා මිනිහාගෙ රිවිව්ස් වල සෙරම නැහැ.
හරි රිවීව් එකක් නම් ගැජට් එකෙ වාසි අවාසි වැදගත්කම් ,නොවැදගත්කම් සේරම කියන්න ඔනෙ.
අර මාර්කස්බ්රවුන්ලී කියන එකා බීට්ස් හෙඩ් ෆොන් එක ගැන නෙගිටිව් රිවීව් එකක් දුන්නා.
ඉතිං අන්න ඒ වගෙ විනිවිද බාවෙකින් යුත් රිවීව් එකක් ඒවි.