සැහෙන්න කාලයක් යන්නෙ මචං විවිධ හේතු නිසා .එත් මාස කිහිපයකින් සබ්ස්ලා ලක්ෂෙ ගන්න පුළුවන් වෙවි ඉස්සරහට හරියටම කරන එකෙක්ට.
වෙන්න ඔනෙ මෙච්චරයි - කොලිටි කැම් එකක්, හොඳ සවුඩ් සිස්ටම් එකක්, හොඳ වදින එඩිටින්ග් ටෙක්නික්ස්, (කේසි නෙයිස්ටැට් ලා වගෙ )
ආකර්ෂනීය විලාශයට හොඳ කථන හැකියාවක් .
ඔන්න ඔය ටික සම්පූර්ණ නම් සබ්ස්ලා ගන්න එක ගෙමක් නෙමෙ.
කිව්වට නම් හරියන්නෙ නැහැ කරලාම බලන්න ඔනෙ.
මාත් ඔය රිවීව් කරන්න ප්ලැන් කරගෙන යනවා. ටිකක් කල් දීපන් .එතකොට පඩ්ඩො කැපිලා යාවි නිකන්ම .
good luck bro
ape rata wenuwen yamak karahan

