ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    චනුක්ස් මුලින්ම නෑවෙ මොකක්ද ගේම් එකක් ගහනව කියල ජෝයිස්ටික් එක අතේ තියාගෙන එහාට මෙහාට කර කර වාව් ගගා යූටියුබ් වීඩියෝ එකක් ප්ලේ කරල
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    Oka tama linux hoya gatta wage hitiye oka forum eke dual boot karana video ekak dala tibba apith campus kale bodime inna gaman dual boot karanakota error ekak awa chanux karayagen api chat ekata allagena prashnayak ahuwa oka hari inna kiyala offline giya giyanai awe ne

    Oka anuradhapure da polonaruqeda gewl chanuka senevirathna nama slit ekata giye oka kiyala tibbe pera efac kiyaa hina manayak tyena dial ekak minissu tec dial ekak kiyala dewathwayen adahan innawa
    ------ Post added on Jun 3, 2021 at 3:47 AM

    Oakaya talk dunne hariyata linuxnam chanux chanuxnam linux wagw oka danna labbak ne
    ------ Post added on Jun 3, 2021 at 3:48 AM

    කලු,කැත,කොට සිංහලුන්ගෙ ගතිය :lol:

    ඩයලොග් එකේ ටෙක් ගීක් :lol:

    මේක ට්වීට් එක කෝට් කරල ඩයලොග් එකටයි,හුකාවි එකටයි රී ට්වීට් කරහල්ලකො, මෙන්න බොලාගෙ මහලොකු ටෙක් ගීක් කියල :lol:

    View attachment 128641
    link eka dapan lankawe minissu hitanne mu hena techie kiyala baluwama phone kadeka mudalali kenekgei mugei wenasak ne mu gsm areana eke phone wistara kiyagena yanawa kadawal wala phone promote karanna tawa sonnayo muta kade yanawa mu alean kenekya arakada mekada kiya kiya me galle southland scl eke ict day eka

    37032657_400716043667932_6668246256743088128_n.jpg

    t8zertstsxv31.jpg

    images

    ------ Post added on Jun 3, 2021 at 4:50 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,976
    113
    tracing Geo-location.. ... ...
    Oka tama linux hoya gatta wage hitiye oka forum eke dual boot karana video ekak dala tibba apith campus kale bodime inna gaman dual boot karanakota error ekak awa chanux karayagen api chat ekata allagena prashnayak ahuwa oka hari inna kiyala offline giya giyanai awe ne

    Oka anuradhapure da polonaruqeda gewl chanuka senevirathna nama slit ekata giye oka kiyala tibbe pera efac kiyaa hina manayak tyena dial ekak minissu tec dial ekak kiyala dewathwayen adahan innawa
    ------ Post added on Jun 3, 2021 at 3:47 AM

    Oakaya talk dunne hariyata linuxnam chanux chanuxnam linux wagw oka danna labbak ne
    ------ Post added on Jun 3, 2021 at 3:48 AM

    link eka dapan lankawe minissu hitanne mu hena techie kiyala baluwama phone kadeka mudalali kenekgei mugei wenasak ne mu gsm areana eke phone wistara kiyagena yanawa kadawal wala phone promote karanna tawa sonnayo muta kade yanawa mu alean kenekya arakada mekada kiya kiya me galle southland scl eke ict day eka

    37032657_400716043667932_6668246256743088128_n.jpg

    t8zertstsxv31.jpg

    images

    ------ Post added on Jun 3, 2021 at 4:50 AM

    Phone kade inna ekek wage thamai mu. e analogy eka hari. Unuth unta commission wadi phone ekane hodai kiyanne Anith ewa ballata dala. Mu karanneth ekama thamai. Unbiased review ekak karanna danna ekek neweine. Geek eka kale idanma dial eka gana hodata dannawa. Iye inbox eke gihin walalenna athi aruta sorry kiyala.. :ROFLMAO:
     
    • Like
    Reactions: lilman

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හාර්ඩ් කොඩ් කරලා හැදුවා කිව්වාළු නේ?
    ලැප් දෙකක් හොස්ට් කරලා තියන් ඉන්නවලු.
    කවුද එකෙක් වැනිලා ස්ක්‍රිප්ට් එක අරගෙන දැම්මාහම මූ කරෙ උගෙ බොරුව ගැන අහපු සෙරොම බැන් කරාළු ?
    ඇත්තද මේ සීන් ?
    Vanilla script kiyanne ban ara Vanilla JS kiyala apu prank eka da?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බ්‍රෝ සංචරණ සීමා ත්‍රෙඩ් එක පැත්තට යමු

    පැත්තක තියන්න ඕන නෑ..බම්ප් කරල ගනින්..කොහොමද අජිත් රෝ‍හණගෙ තීක්ෂණ බුද්ධිය..මෝඩ සිංහලු ඔක්කොම අහු වුනා..😆
     
    • Dislike
    Reactions: kasun_kbp

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    අර ටෙක්ට්‍රැක් කරන උන්නැහෙත් ඉංග්‍රිසියෙන් තියෙන එක අපිට සිංහලෙන් කියන එක තමා කරන්නෙ .

    කොමඩි චැනල්ස් වල උනුත් ගොඩක් කොමඩි වලට පාදක වෙන කතාවෙ සැකිල්ල කොහෙන් හරි උස්සපු කන්සෙප්ට් එකක් පොඩ්ඩක් මොඩිෆිකේෂන්ස් කරලා තමා කරන්නෙ.

    අර චූටි මල්ලි පොඩි මල්ලි කියන උන් දෙන්නත් මන් දැක්කා මෙ ලඟදි පිටරට විහුළු කතාවක්
    නාට්ටියකට හරවලා කරලා තිබ්බා.
    Techtrack කරන එකා ජෙනුයින් මචන්..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පැත්තක තියන්න ඕන නෑ..බම්ප් කරල ගනින්..කොහොමද අජිත් රෝ‍හණගෙ තීක්ෂණ බුද්ධිය..මෝඩ සිංහලු ඔක්කොම අහු වුනා..😆
    අජිත් රෝහණගෙ තීක්ෂණ බුද්ධිය කියන්නෙ 🤣🤣 හම්මේ අලුත් බුද්ධිමතෙක් බිහිවෙලාද 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: lilman

    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    chanux maarama coppak gahanne kiyala e kaale idan theruna.. MKBHD,mrwhosetheboss, linusTechTips,unboxTherapy ovvaye kiyana deval ahan idala mu hoyagaththa vage kiyanava. mu danna labbakuth nah.u promote karana hama phone ekama loke thiyena hodama phone eka vage katha karanne.pal horek
     
    • Like
    Reactions: ncpasan and lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    එලකිරි හිටපු සිරාජ් ද?

    ඌට මොකක්ද උනේ?
    1622686766665.png

    මූ ලියපු පේපර් එකක් කියල වෙන උන්ගෙ ඒව කොපි කරල හදපු පේපර් එකක් පබ්ලිශ් කරා උගෙ සයිට් එකක ඌ කරා කියල. උගෙ කන්ට්‍රැක් ඔක්කොම කැන්සල් උනා (Google,Amazon...). AI ගෝඩ් වගේ ඉදියෙ දැන් කවුරුවත් ගනන් ගන්නෙ නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,675
    113
    Colombo
    View attachment 128682

    මූ ලියපු පේපර් එකක් කියල වෙන උන්ගෙ ඒව කොපි කරල හදපු පේපර් එකක් පබ්ලිශ් කරා උගෙ සයිට් එකක ඌ කරා කියල. උගෙ කන්ට්‍රැක් ඔක්කොම කැන්සල් උනා (Google,Amazon...). AI ගෝඩ් වගේ ඉදියෙ දැන් කවුරුවත් ගනන් ගන්නෙ නෑ.

    ඩයලොග් එකයි හුකාවි එකයි මූව තව කාලයක් උඩින් තියාගෙන ඉඳිවි නේද ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    කිසි දවසක වැරදි කරල නැති @lilman ටොයියා..
    උබලට ජාන ලෙඩක් තියෙන්නෙ. වැරදි කරන එකෙක්ව දැක්ක ගමන් රෙද්ද කඩාගෙන දුවගෙන එනව ඌව සුද්ද කරන්න

    ඩයලොග් එකයි හුකාවි එකයි මූව තව කාලයක් උඩින් තියාගෙන ඉඳිවි නේද ??
    මේක හරියට ඇදුනොත් නන් පොරව අයින් කරයි ඒත් ඉතින් ලන්කාවෙ උන්ට ඔව්ව ප්‍රශ්න නෙවෙයි. ඔහොම නැති උන් ඉදියොත් ඒක තමා උන්ට ප්‍රශ්න.
    ------ Post added on Jun 3, 2021 at 7:57 AM
     
    • Like
    Reactions: shenat and lilman