link eka dapan lankawe minissu hitanne mu hena techie kiyala baluwama phone kadeka mudalali kenekgei mugei wenasak ne mu gsm areana eke phone wistara kiyagena yanawa kadawal wala phone promote karanna tawa sonnayo muta kade yanawa mu alean kenekya arakada mekada kiya kiya me galle southland scl eke ict day ekaකලු,කැත,කොට සිංහලුන්ගෙ ගතිය
ඩයලොග් එකේ ටෙක් ගීක්
මේක ට්වීට් එක කෝට් කරල ඩයලොග් එකටයි,හුකාවි එකටයි රී ට්වීට් කරහල්ලකො, මෙන්න බොලාගෙ මහලොකු ටෙක් ගීක් කියල
View attachment 128641
Oka tama linux hoya gatta wage hitiye oka forum eke dual boot karana video ekak dala tibba apith campus kale bodime inna gaman dual boot karanakota error ekak awa chanux karayagen api chat ekata allagena prashnayak ahuwa oka hari inna kiyala offline giya giyanai awe ne
Oka anuradhapure da polonaruqeda gewl chanuka senevirathna nama slit ekata giye oka kiyala tibbe pera efac kiyaa hina manayak tyena dial ekak minissu tec dial ekak kiyala dewathwayen adahan innawa
------ Post added on Jun 3, 2021 at 3:47 AM
Oakaya talk dunne hariyata linuxnam chanux chanuxnam linux wagw oka danna labbak ne
------ Post added on Jun 3, 2021 at 3:48 AM
link eka dapan lankawe minissu hitanne mu hena techie kiyala baluwama phone kadeka mudalali kenekgei mugei wenasak ne mu gsm areana eke phone wistara kiyagena yanawa kadawal wala phone promote karanna tawa sonnayo muta kade yanawa mu alean kenekya arakada mekada kiya kiya me galle southland scl eke ict day eka
![]()
![]()
![]()
------ Post added on Jun 3, 2021 at 4:50 AM
Vanilla script kiyanne ban ara Vanilla JS kiyala apu prank eka da?හාර්ඩ් කොඩ් කරලා හැදුවා කිව්වාළු නේ?
ලැප් දෙකක් හොස්ට් කරලා තියන් ඉන්නවලු.
කවුද එකෙක් වැනිලා ස්ක්‍රිප්ට් එක අරගෙන දැම්මාහම මූ කරෙ උගෙ බොරුව ගැන අහපු සෙරොම බැන් කරාළු ?
ඇත්තද මේ සීන් ?
බ්‍රෝ සංචරණ සීමා ත්‍රෙඩ් එක පැත්තට යමුකිසි දවසක වැරදි කරල නැති @lilman ටොයියා..
බ්‍රෝ සංචරණ සීමා ත්‍රෙඩ් එක පැත්තට යමු
Techtrack කරන එකා ජෙනුයින් මචන්..අර ටෙක්ට්‍රැක් කරන උන්නැහෙත් ඉංග්‍රිසියෙන් තියෙන එක අපිට සිංහලෙන් කියන එක තමා කරන්නෙ .
කොමඩි චැනල්ස් වල උනුත් ගොඩක් කොමඩි වලට පාදක වෙන කතාවෙ සැකිල්ල කොහෙන් හරි උස්සපු කන්සෙප්ට් එකක් පොඩ්ඩක් මොඩිෆිකේෂන්ස් කරලා තමා කරන්නෙ.
අර චූටි මල්ලි පොඩි මල්ලි කියන උන් දෙන්නත් මන් දැක්කා මෙ ලඟදි පිටරට විහුළු කතාවක්
නාට්ටියකට හරවලා කරලා තිබ්බා.
අජිත් රෝහණගෙ තීක්ෂණ බුද්ධිය කියන්නෙපැත්තක තියන්න ඕන නෑ..බම්ප් කරල ගනින්..කොහොමද අජිත් රෝහණගෙ තීක්ෂණ බුද්ධිය..මෝඩ සිංහලු ඔක්කොම අහු වුනා..![]()
ඔව් පොර ලස්සනට කියල දෙනවTechtrack කරන එකා ජෙනුයින් මචන්..
එලකිරි හිටපු සිරාජ් ද?
ඌට මොකක්ද උනේ?
View attachment 128682
මූ ලියපු පේපර් එකක් කියල වෙන උන්ගෙ ඒව කොපි කරල හදපු පේපර් එකක් පබ්ලිශ් කරා උගෙ සයිට් එකක ඌ කරා කියල. උගෙ කන්ට්‍රැක් ඔක්කොම කැන්සල් උනා (Google,Amazon...). AI ගෝඩ් වගේ ඉදියෙ දැන් කවුරුවත් ගනන් ගන්නෙ නෑ.
උබලට ජාන ලෙඩක් තියෙන්නෙ. වැරදි කරන එකෙක්ව දැක්ක ගමන් රෙද්ද කඩාගෙන දුවගෙන එනව ඌව සුද්ද කරන්නකිසි දවසක වැරදි කරල නැති @lilman ටොයියා..
මේක හරියට ඇදුනොත් නන් පොරව අයින් කරයි ඒත් ඉතින් ලන්කාවෙ උන්ට ඔව්ව ප්‍රශ්න නෙවෙයි. ඔහොම නැති උන් ඉදියොත් ඒක තමා උන්ට ප්‍රශ්න.ඩයලොග් එකයි හුකාවි එකයි මූව තව කාලයක් උඩින් තියාගෙන ඉඳිවි නේද ??