Chanuxbro කියන්න හොඳ බිස්නස් කාරයෙක්

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    පොර පට්ට චීප්, එතික්ස් කියල නාමයක් නැති ජරා එකෙක් උනාට උගේ බිස්නස් මයින්ඩ් එක හොදයි නේද?

    geek.lk එක ගත්තත්. වෙන එකෙක් නම් ඌම software එක හදල හෙන ජෙනුයින් විදියටනේ කරන්නෙ. මූ vanilla forum එක අරන් translate කරල කොල්ලොන්ට බොරු කියල උගේ ලැප් එකේ හොස්ට් කරා කියල බොර දාල තව තඩි linux පොත් බදාගෙන ෆොටෝදාල හයිප් එකක් හදල උගේ සයිට් එක මාකට් කරගත්ත.

    අනිවා දැන් චැනල් එක උනත් auto pilot යනව ඇත්තේ. උගේ ටීම් එකේ උන් හොඳ පිටරට වීඩියෝ හොයල ගන්නව ඇති තව එකෙක් script එක ලියනවඇති. මූ ගිහින් වොයිස් කරනව ඇති. අඩුම තරමේ Final production එක වත් බලන්නැතුව ඇති. මේකෙ උන්ට ටිකක් දන්න උන්ට ඕව අහුඋනාට ඌ දන්නව උගේ ටාගට් ඕඩියන්ස් එකට ඕව අහුවෙන්නෑ කියල. ඒ අතින් මූ හොද බිස්නස් කාරය. එතික්ස් මෝරල්ස් නාමයක් නෑ තනිකර සල්ලි විතරයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ ගේ ටීම් එකේ 8 දෙනෙක් ඉන්නව මචන්
    ඔතනින් 4දෙනෙක් විඩියෝ එඩිට් සීන් එකේ ඉන්නෙ මචන්
    අනිත් සෙට් එක ස්ක්‍රිප්ට් කරනවා එකවුන්ට්ස් කරනවා
    අනිත් ලෝකල් කස්ටමර්ස්ල එක්ක ගණුදෙනු කරනවා
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    iraj unath okamai.
    හම්. ෆෝකස් එක සල්ලි විතරයි. එතනට යන විදියට කොචච්ර එතිකල්ද කියල අදාලත්වයක්නෑ.

    ඌ ගේ ටීම් එකේ 8 දෙනෙක් ඉන්නව මචන්
    ඔතනින් 4දෙනෙක් විඩියෝ එඩිට් සීන් එකේ ඉන්නෙ මචන්
    අනිත් සෙට් එක ස්ක්‍රිප්ට් කරනවා එකවුන්ට්ස් කරනවා
    අනිත් ලෝකල් කස්ටමර්ස්ල එක්ක ගණුදෙනු කරනවා
    මාසෙට කොටි 2ක් හොයන එකක් නිසා මම හිතුව මීට වඩා ලොකු ටීම් එකක් ඇති කියල
    ------ Post added on Jun 3, 2021 at 10:41 AM
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හම්. ෆෝකස් එක සල්ලි විතරයි. එතනට යන විදියට කොචච්ර එතිකල්ද කියල අදාලත්වයක්නෑ.

    මාසෙට කොටි 2ක් හොයන එකක් නිසා මම හිතුව මීට වඩා ලොකු ටීම් එකක් ඇති කියල
    ------ Post added on Jun 3, 2021 at 10:41 AM
    uge thawa software company ekak thiyenawa
    e team ekat ekka quotation level eken weda kara thiyenawa