chat GPT හෙල බස සමග අමනාප වෙයි....

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මෙ ලගදි ඉදලා chat gpt වල සිංහලෙන් දෙයක් අහපුවම විකාර දේවල් එනවා උබලගෙත් එහෙමද (කලින් සිංහල හොදට වැඩ කරා)
    ඒකම clude ගෙන් ඇහුවාම කිසි අවුලක් නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මෙ ලගදි ඉදලා chat gpt වල සිංහලෙන් දෙයක් අහපුවම විකාර දේවල් එනවා උබලගෙත් එහෙමද (කලින් සිංහල හොදට වැඩ කරා)
    ඒකම clude ගෙන් ඇහුවාම කිසි අවුලක් නෑ
    මොන පොන්නයාද බන් සිංහල එක්ක හැමිනෙන්න යන්නේ. උඹලම තමා ඊට පස්සෙ ත්‍රෙඩ් දාන්න ගන්නෙ "අනී මට මගේ ඉංගිරීසි හදාගන්න ඕනා, විදියක් කියලා දෙන්න" කියලා 😏 😏
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    සිංහල හොඳට වැඩ පේඩ් වර්ෂන් එකෙ. මම නම් API යූසර් කෙනෙක්...