Check Engine ලයිට් එක පත්තු වෙනවා

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,757
    4,874
    113
    එලකිරි හන්දිය
    ‍යාළුවනේ,

    මට තියෙන්නේ මැස්ඩා ඩෙමියෝ 2008 මොඩල් එකේ කාර් එකක්. ඒකේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා.

    එන්ජින් එකේ උශ්ණත්වය වැඩි වෙලාත් නෑ. කූලන්ට් අඩු වෙලත් නෑ. එන්ජින් ඔයිල් අඩු වෙලත් නෑ. එංජිම ලොකුවට රේස් වෙන්නෙත් නෑ.

    ප්‍රශ්ණය මොකක් වෙන්න පුලුවන් ද ? උදව් කරන්න යාළුවනේ !


    CC: @PHBhagya @Hyaenidae @Solo Rider
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,227
    50,556
    113
    සේදවත්ත
    ECU එකක් නැද්ද බලන්න
    ඇන්ජින් ප්‍රෙසර් අවුලක් වෙන්නත් පුලුවන්
    ගරාජ් යන එක හොදයි
     
    • Like
    Reactions: Asmodeus

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,279
    1,125
    113
    ස්කෑන් කරලා බලපන් error එක.සෙන්සර් එකක අවුලක් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Asmodeus

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,546
    16,173
    113
    Colombo
    වාහනේ යන්න පුලුවන් නම් ලගම ගැරේජ් එකට ගිහින් ස්කෑන් කරන්න
    නැත්නම් බැට්‍රිය අන්ප්ලග් කරලා ටික වෙලාවකින් ප්ලග් කරන්න.. රීසෙට් වෙයි

    ස්කෑන් කරාම ලෙඩේ පෙන්වයි..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ඩේමියෝ obd 2 එන්නෙ මම දන්න විදිහට... ස්කෑන් එකක් නොකරනං බලන්න අමාරුවෙයි...
     
    • Like
    Reactions: Asmodeus