විශේෂ පරිවර්තන
Organic පරිවර්තන කියන්නේ ප්‍රශ්න පත්තරෙට ගොඩක් වට්න කොටසක් කියලා chemistry කරන ඕන කෙනෙක් දන්නවානේ..... Organic පරිවර්තන කරන හැට් මතක තියාගන්න මන් හදපු දෙවෙනි Short note එක තමයි අද මන් ඔයාලට දෙන්න හදන්නේ.....
පලවෙනි එක බලපු නැති අය මෙතනින් බලන්න....
මෙවා හොදට පාඩමි කරලා ඔයාලාට බැරිවුන පරිවර්තන කරන්න උත්සහ කරලා බලන්න.... කලින්ට වඩා ගොඩක් ලෙසි වෙයි....
see more here