Chicken කන්නෙ බලාගෙන

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Chicken කන්නෙ බලාගෙන

    5VxJlUH.jpg
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕක විශ්වාස කරන්න අමාරු දෙයක් බන්. මොකටද ෆෝමලීන්. අධිශීතකරණ වල ගබඩා කිරීමේදී ෆෝමලීන් අවශය වෙන්නේ නැහැ.


     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අද 2016-11-03 මව්බිම පත්තරේ තිබුනෙ මචං

    කෑම විකුණ ගන්න ඕනිම වසක් දාන කාලෙනේ මචන්. ලෝකේ වැඩිම කෘමිනාෂක භාවිතා කරන රටලු, ආප්ප වලට පිලිම හදන්න ගන්න මොනවදේ දානවලු හයියට තියෙන්න. සල්ලි හොයන්න කෑම බිස්නස් කරන අය මිනිස්සුන්ට ඕනි වහක් දෙන්න ලෑස්ති.