Chicken Kotthu හදමු!!!

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පට්ට මචං
    උබ කොත්තුව හදපන්, හැබැයි පුතෝ අර "හලාල්" ලේබල් ගහලා තියන අඩුම කුඩුම පාවිච්චි කලොත් ඉතින් :angry:....:angry:

    "පහුවෙනිදා උදේට උබට
    දිනය පුරාවටම ඉතාම ලෙහෙසියෙන් වැසිකිලි යාමේ පහසුකම ඇතිවේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ." :lol::lol::lol:
     

    rattaranmalli

    Active member
  • May 10, 2012
    283
    26
    28
    එල

    මචන් ඊලග පාර දාපන් එලවලු ෙකාත්තුවක් හදන හැටි මස් මාලු කන්ෙන නැති අපි වෙෙග් අයට:yes:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    menna man koththu haduwa aayemath ;):rolleyes::love:


    COUN6HU.jpg





    U6n9gq0.jpg





    zxkiTLD.jpg