Chicken Kotthu හදමු!!!

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Man ada hadanna hitiye cous-cous eth kade yanna kammali hithuna ewa geenna :P a nisa man koththu haduwa...me dewani paarata haduwe..1st time hadapu eka wena thread ekaka damme :P :)..hondata awa rasai ithin aye kiyala wedak ne ;)
    GXxT3.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ බොහොමත් ම ස්තූතියි මේ වගේ ගොඩක් අය කැමති කැම ජාති හදන එක ගැන ත්‍රේඩ් දලා දැනුවත් කරනවට. ත්‍රේඩ් එක බැලුවහම පේනව මේ ත්‍රේඩ් එක නිසා ම කොච්චරක් කට්ටිය කොත්තු හදලද කියල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man ada hadanna hitiye cous-cous eth kade yanna kammali hithuna ewa geenna :P a nisa man koththu haduwa...me dewani paarata haduwe..1st time hadapu eka wena thread ekaka damme :P :)..hondata awa rasai ithin aye kiyala wedak ne ;)
    GXxT3.jpg

    ඔය තියෙන්නෙ නියමෙට. කඩේ තියෙන කොත්තු වගේමයි හැඩයෙන්, වර්ණයෙන් :D රසනම් අනිවර්යයෙන් ඊට ගොඩක් වැඩි ඇති :D
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉතිරි චිකන් හොදිත් එක්ක උණුවෙන්ම වගකියන්න!! :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    17u6a8.jpg
    17u6a8.jpg
    මම ශ්‍රී බොයි අයියට පිං සිද්ධවෙන්න කොත්තු රොටියක් හදාගෙන කෑව... ආයෙ කෑම ත්‍රෙඩ් දාන්න අදහසක් නැද්දො...:rolleyes:
     
    Last edited:
    කෙළ බේරෙනවා බන් මේවා දැක්කාම
    කඩෙන් ජරා කොත්තු කළා බඩ රිදොගන්නවට වැඩිය මෙහෙම ගෙදෙර හදාගන්න එක තමයි හොද
    බලන්න ඕනේ පොඩ්ඩක් ට්‍රයි එකක් දාලා
    රෙප් දුන්නා