sure ekatama chicken pox nam acyclovir 800mg 5 hrly for 5 days beepan
ඕක තමයි බොන්න දෙන්නේ.
මටත් හැදිලා අදට සති 3යි.
sure ekatama chicken pox nam acyclovir 800mg 5 hrly for 5 days beepan
මට අද chickenpox හැදිලා බන්. බෙහෙත් ගන්න ගියාම බෙහෙත් නෑ, rest කරන්න කිව්වා.
කොච්චර දවසක් මෙහෙම ඉන්න වෙයිද?![]()
![]()

වත්ත වටේ ගොක්කොළ ටිකක් එල්ලන්න. මෙහෙ දෙයියන්ගෙ ලෙඩ ඇත කියල බෝඩ් එකක් ගහන්න. ඕක හැදුනම ඒඩ්ස් වගේ තමයි. හොඳ කරන්න බෑ. මානසිකව වට්ටන්න කියනව නෙමෙයි. නිවන් සුව අත්වේවා.![]()




අහවල් එකෙත් බුබුළු ඒවිද බං ?![]()



