මට අද chickenpox හැදිලා බන්. බෙහෙත් ගන්න ගියාම බෙහෙත් නෑ, rest කරන්න කිව්වා.
කොච්චර දවසක් මෙහෙම ඉන්න වෙයිද?

කොච්චර දවසක් මෙහෙම ඉන්න වෙයිද?


ube lagne mokakda ban ?
mam hithanne 21 days da koheda neda? owa deiyange leda ban![]()
ඊළඟ මාසෙ කාල හමාරයි 
මීන.
දවස් 21 ක් කියන්නේ මාසෙක පඩිය නෑ![]()
ඊළඟ මාසෙ කාල හමාරයි
![]()


Thanks![]()




7days walin hariyai...mas malu Kanna epa..vegi witharak Kanna..mudawapu kiri..seethala kama puluwannam kanna..eliyata yanna epa hulan wadinna..7 weni dawase kohoba kola,Kaha unuwathurata daala hondata naanna..take care...

ඔය ගැන මෙලෝ අවබෝදයක් න බන්
ජුඩට හදුනා නේද ඕක

sure ekatama chicken pox nam acyclovir 800mg 5 hrly for 5 days beepan
උගෙන් තමා බෝවෙන්න ඇත්තේ
![]()

