Chickenpox හැදිලා

lasantha79

Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo
    මට අද chickenpox හැදිලා බන්. බෙහෙත් ගන්න ගියාම බෙහෙත් නෑ, rest කරන්න කිව්වා.

    කොච්චර දවසක් මෙහෙම ඉන්න වෙයිද? :oo: :confused:

    චිකන් පොක්ස් හැදුනාම බෙහෙත් නෑ කියන්නේ බොරුවක්. acyclovir කියන බෙහෙත දවස් පහක් දෙනවා. තුවාල පැසවලා නම් අන්ටිබයෝටික්ස් දෙන්න ඕනේ. ඔය බෙහෙතෙන් ලෙඩේ අමාරුව අඩු කරනවා. හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නන්න.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    වත්ත වටේ ගොක්කොළ ටිකක් එල්ලන්න. මෙහෙ දෙයියන්ගෙ ලෙඩ ඇත කියල බෝඩ් එකක් ගහන්න. ඕක හැදුනම ඒඩ්ස් වගේ තමයි. හොඳ කරන්න බෑ. මානසිකව වට්ටන්න කියනව නෙමෙයි. නිවන් සුව අත්වේවා.:no:
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    21 days? a issara ban.dan okata behethak thiyanawa.tikak ganan tablet ekak 400k wage wei.mama danna ekekta honda una 10 days walin wage.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මස් මාළු කන්න එපා. ගෙදර හදන්නත් එපා. වයසක අය කියනවා මුකුණුවැන්න එහෙමත් හොඳ නැහැ කියලා. බිබිලි ඇවිල්ලා තියනවා නම් අමු කහයි කොහොඹ කොලයි අඹරලා ගා ගන්න. දැන් හැදිලා නම් තියෙන්නේ පිට යන්න එපා. ඉංගිසි බෙහෙත් ගන්නම ඕනේ නම් ගෙදරට doctor කෙනෙක් ගෙන්න ගෙන ගන්න. නැත්තම් බෝ නොඋන කෙනෙක්ට බෝ වෙයි ඕක. හැබැයි ලෙඩේ යට ගහන්නේ නැතුව ස්වභාවිකව හොඳ වෙන එක තමා හොඳ. මල ගෙවල් එහෙම පැත්ත පළාතේ යන්න එපා හොඳ වෙනකම්. ගෙදර අයට පුළුවන් නම් රෙදි කැලලක පෙරුම්කායං කැල්ලක් අතේ බැඳ ගන්න කියන්න හොඳ වෙනකම්.

    ඉක්මනින් සුව වේවා!
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වත්ත වටේ ගොක්කොළ ටිකක් එල්ලන්න. මෙහෙ දෙයියන්ගෙ ලෙඩ ඇත කියල බෝඩ් එකක් ගහන්න. ඕක හැදුනම ඒඩ්ස් වගේ තමයි. හොඳ කරන්න බෑ. මානසිකව වට්ටන්න කියනව නෙමෙයි. නිවන් සුව අත්වේවා.:no:
    :lol::lol::lol::lol:

    බය කරන්ඩ එපා බන්.
    Smallpox (වසූරිය) හැදුනොත් තමා හොඳ කරන්ඩ බැරි.
    Chickenpox හැදිලා දවස් 21ක් rest කරන්ඩ කියන්නේ බෝවෙන එක වලක්වන්ඩ. ලෙඩාට දවස් 5ත් 10ත් අතර ගානකදී ලෙඩේ හොඳ වෙනවා දන්නා තරමින්. ලොකු කෙනෙක්ට හැදුනහම අමාරුයි කියල කියනවා පොඩි කෙනෙකෙකුට වඩා.