Pre-cooked unata dannwa nea lankawe product, a nisa badapnගැඹුරු තෙලේම බදින්න ඕනෙද බං? නිකන් pan එකේ තෙල් ටිකක් දාල එහෙට මෙහෙට කරල ගත්තම මදිද?
මම නං ලාවට මයික්‍රෝවේවු එකේ ඩීෆ්‍රොස්ට් එකට දාල තියලා ඔය විදියට පෑන් එකේ එහෙට මෙහෙට කරලා ගන්නවා
ගොඩක් වෙලා මයික්‍රෝවේවු කරන්න එපා පැලිලා ඇතුලෙ තියන ටික එලියට එන්න ගන්නවා
Mama nan pan eke dala nikan poddak badala kala thiyanawa. Awulak naa ban.
Naa ban... habai hodata wateta karakawahan. Nattan ithin dath madinna puluwan eka pattakin.Athule amu wage nane?