chiken mini kieves

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,259
    17,555
    113
    Colombo
    ගැඹුරු තෙලේම බදින්න ඕනෙද බං? නිකන් pan එකේ තෙල් ටිකක් දාල එහෙට මෙහෙට කරල ගත්තම මදිද?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,238
    4,131
    113
    ගැඹුරු තෙලේම බදින්න ඕනෙද බං? නිකන් pan එකේ තෙල් ටිකක් දාල එහෙට මෙහෙට කරල ගත්තම මදිද?
    Pre-cooked unata dannwa nea lankawe product, a nisa badapn
     
    • Like
    Reactions: rukshrulz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,449
    19,656
    113
    Colombo
    මම නං ලාවට මයික්‍රෝවේවු එකේ ඩීෆ්‍රොස්ට් එකට දාල තියලා ඔය විදියට පෑන් එකේ එහෙට මෙහෙට කරලා ගන්නවා
    ගොඩක් වෙලා මයික්‍රෝවේවු කරන්න එපා පැලිලා ඇතුලෙ තියන ටික එලියට එන්න ගන්නවා
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,259
    17,555
    113
    Colombo
    මම නං ලාවට මයික්‍රෝවේවු එකේ ඩීෆ්‍රොස්ට් එකට දාල තියලා ඔය විදියට පෑන් එකේ එහෙට මෙහෙට කරලා ගන්නවා
    ගොඩක් වෙලා මයික්‍රෝවේවු කරන්න එපා පැලිලා ඇතුලෙ තියන ටික එලියට එන්න ගන්නවා
    Mama nan pan eke dala nikan poddak badala kala thiyanawa. Awulak naa ban.


    Athule amu wage nane?
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,887
    4,023
    113
    අපි බෞද්ධ උනාට ඉස්සර පොඩි කාලේ නත්තල් සමරනවා. තාත්තා දවසක් mini kieves ගෙනාවා. එකාලේ පට්ට quality. Cheese බේරෙනවා. ගොඩක් බැදුනොත් පුපුරලා එලියට විසි වෙනවා cheese. මම ඒ කාලේ ඉදන් කල්පනා කරපු දෙයක් තමයි "mini” kieves මෙහෙම නම් "normal" kieves කොහොම ඇද්ද කියලා :love:
     
    • Haha
    Reactions: rukshrulz