මේක youtube එකේ කැරකි කැරකි ඉන්න කොට දැක්කේ 
පට්ටම නොවුනත් මේකෙන් කියන කතාව තමයි අපිටත් ලෝකෙට කියන්න ඕනේ 
ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකකගේ වැඩක් නිසා ඔන්න මම ෂෙයාර් කළෝ 
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි 
ඔය තමුන්ටත් වැඩකට නැති අනුන්ටත් වැඩකට නැති ගූ කෑලි දාල ගූ කන්සෙප්ට් හදාගෙන කරන මියුසික් වීඩියෝ වෙනුවට ඒ සල්ලි ටික මේ වගේ හොඳ වැඩක් කරන්න යෙදෙව්ව නං අපි කාටත් සතුටු වෙන්න පුළුවන්
කියන්න තියෙන දේ කමෙන්ටුවක් දාලම කියපන්
