Children of Men (2006)

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Children of Men (2006)

    Children_of_men_ver4.jpg

    Rating: 7.9/10 - ‎398,242 votes​

    උඹල ළඟ තියනවද මේ ෆිල්ම් එක ?
    තියනව නම් බලපන් BrRip එකේ 01:23:26 ඉදන් 01:23:50 ටයිම් එකේ සිංහල දෙබසක් තියනවා
    :P:P

    නිකමට search කලාම දැක්කෙ කවුරු හරි එකෙක් ඒක youtube එකටත් දාලා :rofl::rofl:





    උඹලත් දන්න මේ වගේ film තියනව නම් කමෙන්ට් එකක් දාපන්
    :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Indiana Jones and the Temple of doom

    https://en.wikipedia.org/wiki/Indiana_Jones_and_the_Temple_of_Doom

    දෙනවක හාමිනේ තව ප්‍රසිද්ද පරණ නළුවෙක් සහ ඉන්දියාවේ අම්රිෂ් පුරි ඉන්නවා

    සිංහල දෙබස් ටිකක් තියෙනවා
    ලංකාවේ ශුට් කරලත් තියෙනව :D:D
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Indiana Jones and the Temple of doom

    https://en.wikipedia.org/wiki/Indiana_Jones_and_the_Temple_of_Doom

    දෙනවක හාමිනේ තව ප්‍රසිද්ද පරණ නළුවෙක් සහ ඉන්දියාවේ අම්රිෂ් පුරි ඉන්නවා

    සිංහල දෙබස් ටිකක් තියෙනවා
    ලංකාවේ ශුට් කරලත් තියෙනව :D:D

    ඔව්මයි බන්
    මාත් අද දැක්කෙ Hollywood ෆිල්ම් 40 ක් විතර තියනව ලංකාවෙ ශූට් කරපු

    :shocked::shocked::shocked: