Chilli police karayekta kunuharupen banna hati

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,046
    16,738
    113
    උගේ අම්මා තමා මුලින්ම අරුන්ට බණින්නේ.:rofl:

    තලංගම ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහරදුන් සිදුවීමක් සම්බන්ධයෙන් ‘චිලී’ හෙවත් තිලංක විදූෂ නම් ගායකයෙක් පසුගිය 11 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

    ඔහු ලබන ඔක්තෝබර් මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

    කෙසේ වෙතත් බන්ධනනාගාර ගත කෙරුණු මෙම ගායකයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලිස් නිළධාරීන් ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

    ඔහු මෙසේ බැන වදින්නේ ඩෙංගු පරීක්ෂාවක් සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලිස් නිළධාරීන් ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට වන අතර එහිදී පැමිණි පිරිස හා චිලීගේ මව යැයි පැවසෙන කාන්තාව සමග යම් වචන හුවමාරුවක් සිදුවනවා.

    ඉන්පසු චිලී නැමැත්තා එයට මැදිහත්වන අතර ඔහු පරුෂ වචනයෙන් බැන වදිමින් එම නිළධාරීන් නිවසින් පිටමන් කරන ආකාරය වීඩියෝවේ දැක්වෙනවා.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,046
    16,738
    113
    දැන් ඉතිං මේකේ ඉන්න චිලීගේ ෆෑන්ස්ලා කියයි පොලිස් කාරයා අම්මට ඕයි කිව්ව නිසා තමා එහෙම උනේ කියලා..:lol:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo

    මුල ඉඳන් බලන්න ඔය වීඩියෝ එකේ ඒ මහත්වරු ගෙදරට ඇතුළු වෙන තැන ඉඳන් නෑ නේ...

    හරියට රෙස්ලින් වල රෙෆ්‍රි ලා වගේ අපි.. අහක බලන් ඉද්දි අනිත් වෙන එකෙක් වැරදි විදිහට හොඳටම ගහනවා... ආයේ බලනකොටම වැරදියට පේන කෙනාට වැරැද්ද පටවනවා...

    මේකෙත් වීඩියෝ එක පටන් ගද්දි වළිය ටික දුරක් ගිහින් කියලා පේනවා.. ඒ නිසා චිලී ගේ අම්මා හරි , රාජ්‍ය සේවකය හරි කියන්න අපිට බෑ.... කවුරු හරි කට ඉස්සර කරගෙන තියෙනවා.. ඒත් ඒක මේ වීඩියෝ එකෙන් මනින අයට මොනව කියන්නද?

    හැම දේකම අපිට පේන්නේ .. මාධ්‍ය පෙන්නන්නේ...... එක පැත්තක් විතරයි.
    මම මධ්‍යස්ථව කතා කරන්නේ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    දැන් ඉතිං මේකේ ඉන්න චිලීගේ ෆෑන්ස්ලා කියයි පොලිස් කාරයා අම්මට ඕයි කිව්ව නිසා තමා එහෙම උනේ කියලා..:lol:

    සිරාවට බන් උ කියන ඒවා ඇහෙන්නේ නැනේ බන් අනික පකයා කියන්නේ හොද වචනයක් :lol::lol:
     
    ලොල්. ඩෙංගු හොයන්න ඵන්න වරෙන්තු ඕන නැහැ හලෝ..:rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,809
    9,515
    113
    සිරාවට බන් උ කියන ඒවා ඇහෙන්නේ නැනේ බන් අනික පකයා කියන්නේ හොද වචනයක් :lol::lol:

    :rofl:ඔව් ඔව් දුප්පත් උන් මහා කපටියි.උන් බලන්නේ පෝසත් උන්ට ලෙඩ දාන්න.:rofl::rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,809
    9,515
    113

    මුල ඉඳන් බලන්න ඔය වීඩියෝ එකේ ඒ මහත්වරු ගෙදරට ඇතුළු වෙන තැන ඉඳන් නෑ නේ...

    හරියට රෙස්ලින් වල රෙෆ්‍රි ලා වගේ අපි.. අහක බලන් ඉද්දි අනිත් වෙන එකෙක් වැරදි විදිහට හොඳටම ගහනවා... ආයේ බලනකොටම වැරදියට පේන කෙනාට වැරැද්ද පටවනවා...

    මේකෙත් වීඩියෝ එක පටන් ගද්දි වළිය ටික දුරක් ගිහින් කියලා පේනවා.. ඒ නිසා චිලී ගේ අම්මා හරි , රාජ්‍ය සේවකය හරි කියන්න අපිට බෑ.... කවුරු හරි කට ඉස්සර කරගෙන තියෙනවා.. ඒත් ඒක මේ වීඩියෝ එකෙන් මනින අයට මොනව කියන්නද?

    හැම දේකම අපිට පේන්නේ .. මාධ්‍ය පෙන්නන්නේ...... එක පැත්තක් විතරයි.
    මම මධ්‍යස්ථව කතා කරන්නේ

    ඉතින් බන් ප්‍රශ්ණයක් ඇති උනේ ඒ ගෑණි කටු අත්ත වගේ එල්ලුන හින්දනේ.අනික වැරදි නැත්නම් වත්ත බලන්න දෙන්න බය වෙන්නේ මොකටද?අනික දැන් උබ කියන විදිහට ඔයිට කලින් පොලිස් කාරයා බැන්නනම් චිලී කටවහන් ඉන්නේ නැහැනේ.ඒ මිනිස්සු කරන්නේ උන්ගේ ජොබ් එක.ඒකත් කරන්නේ මිනිස්සුන්ගේ යහපතට.ඒ කාලේ රාජ්‍ය සේවකයෝ ගස් බැදපු එකත් හරි කිව්වේ උබලා වගේ අය තමා.
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ඉතින් බන් ප්‍රශ්ණයක් ඇති උනේ ඒ ගෑණි කටු අත්ත වගේ එල්ලුන හින්දනේ.අනික වැරදි නැත්නම් වත්ත බලන්න දෙන්න බය වෙන්නේ මොකටද?අනික දැන් උබ කියන විදිහට ඔයිට කලින් පොලිස් කාරයා බැන්නනම් චිලී කටවහන් ඉන්නේ නැහැනේ.ඒ මිනිස්සු කරන්නේ උන්ගේ ජොබ් එක.ඒකත් කරන්නේ මිනිස්සුන්ගේ යහපතට.ඒ කාලේ රාජ්‍ය සේවකයෝ ගස් බැදපු එකත් හරි කිව්වේ උබලා වගේ අය තමා.
    සුදූ මම දැන් මෙතන කාටද හරි කිවුවේ?

    අනිත් එක මම ඒ කාලේ රාජ්‍ය සේවකයෝ ගස් බැන්ද එක හරි කිවුවා කියන්නේ කොහොමද මේකෙන්..
    මම කිවුවේ ඒ ගෑණිට කේන්ති යන්නත් අනිත් උන්ට කේන්ති යන්නත් හේතුව මේ වීඩියෝ එකෙන් පැහැදිළි වෙන්නේ නෑ කියලා... වීඩියෝ කරපු එකා වීඩියෝ කරන්න පටන් ගන්නේ වැඩේ සෙට් වෙනවා කියලා දැනගෙන
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,054
    387
    83
    සිංහලදීපේ
    හැබැයි මෙකෙත් ඌ කියනව​, අම්මට ඕයි බෝයි ගාන්න එපා කියල.... අනික පකය කියන්නෙ හොඳ වචනයක් වෙන්නැති.... අම්මා ඉස්සරහම කියල දාන්නෙ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    දැන් ඉතිං මේකේ ඉන්න චිලීගේ ෆෑන්ස්ලා කියයි පොලිස් කාරයා අම්මට ඕයි කිව්ව නිසා තමා එහෙම උනේ කියලා..:lol:

    :lol::lol::lol::lol:

    sirawata oka thama wenne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,212
    1
    13,098
    113
    Gotham City
    මන් චිලි ගැන නම් කියන්නෙ නැහ. හැබැයි කැ* පොලිසියට මෙහෙම කරපු එකා කවුරු උනත් එල වැඩෙ. උඹ නිකන් හිතපන් පොඩි මිනිහෙක් එහෙම හිටියානම් මෙතන පොලිසිය මොන නාට්‍ය දායිද ? බලෙන් ඇදගෙන ගිහින් ජීප් එකෙ දාගනිවි .දාගෙන ගිහින් කූඩුවෙත් දාලා දෙකක් ඇනලා පස්සෙ තමා විභාග කරන්නෙ. ඒත් හරි ක්‍රමය නම් වරෙන්තුවක් ඕනෙ. අරූ ප්‍රසිද්ධ ගායකයෙක් නිසා බය නැතුව පොලිසියට සද්දෙ දාලා එලෙව්වා වරෙන්තු ඉල්ලලා. චිලි ගෙ වචන අනුමත කරන්නෙ නැහැ .ඌගෙ ක්‍රියාව හරි. එකෙක් කියනවා අපි රජයෙ නිලධාරීන්ලු. ඌ ඕයි බෝයි ගාන එක වැදගත්ද රජයෙ නිලධාරින්ට. අරූනම් කොහෙවත් යන සිංදු කියන එකෙක් කියලා හිත හදාගත්ත හැකි .
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,091
    20,322
    113
    Panadura

    :yes: :yes: :yes:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    සිරාවට බන් උ කියන ඒවා ඇහෙන්නේ නැනේ බන් අනික පකයා කියන්නේ හොද වචනයක් :lol::lol:

    Attha kathawa u kiyanne pakayayi , payyai kiyana wachana deka witharai ne!! ewa kunuharupa newei

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔහොම ගෙවල් අස්සට රිංගන්න පුලුවන්ද බන් රාඡ්‍ය සේවකයෝ කියලා මමත් කැමති නෑ ඔය විදියට ගෙවල් අස්සේ රිංගන්න එනවට ඒහෙම ඇවිල්ලා තව මොකක් හරි කියන්න ආවොත් හොම්බ රිවට් වෙන්න දෙන්න හිතෙනවා තමයි.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,650
    838
    113
    Hamilton, NZ
    මන් චිලි ගැන නම් කියන්නෙ නැහ. හැබැයි කැ* පොලිසියට මෙහෙම කරපු එකා කවුරු උනත් එල වැඩෙ. උඹ නිකන් හිතපන් පොඩි මිනිහෙක් එහෙම හිටියානම් මෙතන පොලිසිය මොන නාට්‍ය දායිද ? බලෙන් ඇදගෙන ගිහින් ජීප් එකෙ දාගනිවි .දාගෙන ගිහින් කූඩුවෙත් දාලා දෙකක් ඇනලා පස්සෙ තමා විභාග කරන්නෙ. ඒත් හරි ක්‍රමය නම් වරෙන්තුවක් ඕනෙ. අරූ ප්‍රසිද්ධ ගායකයෙක් නිසා බය නැතුව පොලිසියට සද්දෙ දාලා එලෙව්වා වරෙන්තු ඉල්ලලා. චිලි ගෙ වචන අනුමත කරන්නෙ නැහැ .ඌගෙ ක්‍රියාව හරි. එකෙක් කියනවා අපි රජයෙ නිලධාරීන්ලු. ඌ ඕයි බෝයි ගාන එක වැදගත්ද රජයෙ නිලධාරින්ට. අරූනම් කොහෙවත් යන සිංදු කියන එකෙක් කියලා හිත හදාගත්ත හැකි .

    පොලිසිට උබ බැන්නට පොලිසිය කියන එක නෙතිබෙන්න උබලගේ ගෙදර වැලක ජංගියක්වත් වනා ගන්න බැරි බවත් කල්පනා කරලා බලපන් :lol: