Chilli police karayekta kunuharupen banna hati

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මොන අහින්සකද බන්?
ගොන් හැත්ත.
උන් සල්ලි ගන්නේ ස්ලෝ මෝශන් එකෙන්.
කී බෝර්ඩ් එකට ටයිප් කරන්නේ ස්ලෝ මෝශන් එකෙන්.
සල්ලි ගණන් කරන මැශින් තියෙද්දි අතින් කරලා ඊට පස්සේ මැශින් එකට දානවා.
අතින් ගණන් කරනවානම් පකටද සල්ලි ගණන් කරන මැශින් ගන්නේ?

Main reason eka customers la wadi ban compared with other private banks. Private bank ekakata 1 H walata 50k enawa nam BOC ekata 80k wath enawa. Ithin sampakare wage
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Main reason eka customers la wadi ban compared with other private banks. Private bank ekakata 1 H walata 50k enawa nam BOC ekata 80k wath enawa. Ithin sampakare wage

    කස්ටමර්ස්ලා වැඩියි නම් උන් දැනගන්න ඕන දඩබඩ ගාලා වැඩ කරන්න අයිස් ගහන් නැතුව.
    කස්ටමර්ස්ලා ඔක්කෝම එකපාර එන්නේ නෑ නේ මචන්.
    මුන් අයිස් ගහලා , ඕප දූප කියව කියව වැඩ කරන නිසා වෙලා යනවා.

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    දැන් ඉතිං මේකේ ඉන්න චිලීගේ ෆෑන්ස්ලා කියයි පොලිස් කාරයා අම්මට ඕයි කිව්ව නිසා තමා එහෙම උනේ කියලා..:lol:

    :lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අඩේ කොහොමද බන් පයියා පකය කියල බැනල ඊටපස්සෙ අම්මගෙ මූන බලන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,074
    12,623
    113
    37
    හොද වැඩේ පොලිසියේ උන්ට ඔහොම තමයි බනින්න ඕනේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    කියලා වැඩක් නෑ බන්.
    ඒ අතින් සෙලාන්,සම්පත් කියන්නේ අදහන්න වටින බැන්කු බන්.
    උන්ගේ සෙකියුරිටි උනත් හිනා වෙලා දොර අරිනවා.
    දොර අරින්න ඕන නෑ.
    අඩු ගානේ හිනා වෙයන් මූණ බුකවන් ඉන්නේ නැතුව මිනිහෙක් බැන්කුවට එද්දි.
    එහෙම නෑ රජයේ ඒවගේ.
    සෙකියුරිටි ඔෆිසර්ගේ සහ සික්කාගේ වෙනස හොදට පේනවා.

    අනිවා මචන්.
    ඩෙන්ගු කියලා බලෙන් චෙක් කරන්න බෑ.
    බලහත්කාරයෙන් ඇතුල්වීමට උත්සහ දැරුවා කියලා ඕන නම් නඩු දාන්න උනත් පුලුවන් අපිට.
    ගොඩක් උන් නීතිය දන්නේ නෑ.
    පොලිසිය ආවම දෙකට නැවෙනවා බයට මොකද අපේ පොලිසිය එච්චර හොදයිනේ මිනිස්සුන්ට.

    E kathawanam sahathika aththa.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමුසෙ, ඔයී ඔයී...පකයා= ගෙඩිය :P:P
    අනිත්ව.. ;);)
    මෙවන් පුතුන් ලද මවුන් වාසනාවන්.. :D:D:shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;20788045 said:
    අඩේ කොහොමද බන් පයියා පකය කියල බැනල ඊටපස්සෙ අම්මගෙ මූන බලන්නෙ
    ඔකුන් තිරිසන්නු වගේ ජාතියක් බන්, නැහැදිච්ච කම පේන්නෙ , අන්තිමට කුඩුවෙ වැටුනෙත් ඔක හින්ද තමයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,229
    1
    13,112
    113
    Gotham City
    සිරාවට බන්.
    මොන ආණ්ඩුවක් තිබ්බත් රජයේ නිලධාරීන් මෙලෝ රහක් නෑ.
    උන් වැඩ කරන්න දන්නේ නෑ.
    දැන් බලපන් රජයේ බැන්කුවට සල්ලි දාන්න ගියාම පෝලිම.
    ප්‍රයිවට් බෑන්ක් එකකට ගිහින් සල්ලි දාලා , ගෙදර ගිහින් අතේ පාරක් ගහලා , නිදා ගන්න යන වෙලාවට වඩා වෙලාවක් යනවා රජයේ බෑන්ක් එකක සල්ලි දාන්න.
    පෙරේදා මහජන බෑන්ක් එකට ගියා සල්ලි දාන්න.
    අනේ හුකේ.
    ඒකේ කවුන්ටර්ස් වල වැඩ කරන උන් තේ කෝප්පයි , බිස්කටුයි , හතර වටේ අරන් ගිහින් ඒයි මේක කනවා කියලා කියනවා අනිත් එකාට මිනිස්සු ඉස්සරහ.
    අපි සල්ලි දාන්න ඉතින් උන් තේ බීලා , බිස්කට් කාලා එනකම් ඉන්න ඕන.
    එකෙන්ම බන්. හැබැයි මිනිහෙක් රෙස්ට් එකක් ගත්තට කමක් නැහැ තෙ එකක් බීලා එහෙම .ඒත් මුන් වැඩ කරන වෙලාවෙ මිනිස්සුන්ව රස්තියාදු කරවලා උන් ආතල් එකෙ. රජයෙ බැංකු ඔක්කොම එකයි. හොඳයි කියන්න එකක් නැහැ. ඉන්න එවුනූත් මෙලොකෙ රහක් නැහැ. උන්ගෙ කිසිම ප්‍රියමනාප ගතියක් නැහැ .පිං පඩිම අරන් පිනාලාම වෙලා. මහජන බැංකුව තමා මටත් බොග සීන් වුනෙ ගොඩක්ම. ලංකා බැංකුවත් එහෙමම තමා.
    රජයෙ හොඳයි කියන්න එකක් නැහැ .:angry::angry::angry::angry::angry::angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,229
    1
    13,112
    113
    Gotham City
    Main reason eka customers la wadi ban compared with other private banks. Private bank ekakata 1 H walata 50k enawa nam BOC ekata 80k wath enawa. Ithin sampakare wage
    හරි බන් කස්ටමර්ස් ලා වැඩි නම් අයිස් ගහන එකද යුතුකම වැඩෙ කාර්‍යක්ෂමව කරන මෙතඩ් එකක් හඳුන්වාදීලා එකට වැඩ කරන එකද යුතුකම ?? කස්ටමර්ස්ලා වැඩි කියන්නෙ නිදහසට කාරණාවක් නෙමෙ නෙ බන් .ඔය කියන කස්ටමර්ස්ලා නිසා නෙද ඔය බැංකු රැකෙන්නෙ ?? ඔව්වා මහජන බදු මුදලින් රන් වෙන එව්වා. හැබැයි කියලා වැඩක් නැහැ. මොකද ඇමතිලා හොරාකනවා කියල ඒ ඇමතිම පාර්ලිමෙන්තු යවන එකෙ රජයෙ බැංකුවල එවුන් හරි නැහැ කියලා දැනි දනි රජයෙ කියන සංකල්පය ඇඟපුරා විදගත්ත මිනිස්සු ඉන්නකන් ඔව්වා රැකිලා තියෙනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකෙන්ම බන්. හැබැයි මිනිහෙක් රෙස්ට් එකක් ගත්තට කමක් නැහැ තෙ එකක් බීලා එහෙම .ඒත් මුන් වැඩ කරන වෙලාවෙ මිනිස්සුන්ව රස්තියාදු කරවලා උන් ආතල් එකෙ. රජයෙ බැංකු ඔක්කොම එකයි. හොඳයි කියන්න එකක් නැහැ. ඉන්න එවුනූත් මෙලොකෙ රහක් නැහැ. උන්ගෙ කිසිම ප්‍රියමනාප ගතියක් නැහැ .පිං පඩිම අරන් පිනාලාම වෙලා. මහජන බැංකුව තමා මටත් බොග සීන් වුනෙ ගොඩක්ම. ලංකා බැංකුවත් එහෙමම තමා.
    රජයෙ හොඳයි කියන්න එකක් නැහැ .:angry::angry::angry::angry::angry::angry:

    හරි බන් කස්ටමර්ස් ලා වැඩි නම් අයිස් ගහන එකද යුතුකම වැඩෙ කාර්‍යක්ෂමව කරන මෙතඩ් එකක් හඳුන්වාදීලා එකට වැඩ කරන එකද යුතුකම ?? කස්ටමර්ස්ලා වැඩි කියන්නෙ නිදහසට කාරණාවක් නෙමෙ නෙ බන් .ඔය කියන කස්ටමර්ස්ලා නිසා නෙද ඔය බැංකු රැකෙන්නෙ ?? ඔව්වා මහජන බදු මුදලින් රන් වෙන එව්වා. හැබැයි කියලා වැඩක් නැහැ. මොකද ඇමතිලා හොරාකනවා කියල ඒ ඇමතිම පාර්ලිමෙන්තු යවන එකෙ රජයෙ බැංකුවල එවුන් හරි නැහැ කියලා දැනි දනි රජයෙ කියන සංකල්පය ඇඟපුරා විදගත්ත මිනිස්සු ඉන්නකන් ඔව්වා රැකිලා තියෙනවා.

    :yes::yes:

    මහන්සි වෙලා රෙස්ට් එකක් ගත්තට කමක් නෑ ඒත් මුන් කරන්නේ වැඩ කරන වෙලාවේ රෙස්ට් කරලා පස්සේ වැඩ කරන්න මතක් උනාම වැඩ කරන්න පටන් ගන්න එකනේ.
    මුන්ට දියුණුවක් නෑ ඉතින්.

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මමනම් චිලී ගේ ෆෑන් කෙනෙක් නොවෙයි. එත් පොලිස් කාරයින්ට ඕන ඕන විදිහට කතා කරන්න බැහැ.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මේ ඩෙංගු check කරන්න නේ ඇවිත් තියෙන්නේ පොලිසිය එක්ක, එතකොට වරෙන්තු ඕනේ නෑ කියල lawyer කෙනෙක් කිව.. :dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    සිරාවට බන් උ කියන ඒවා ඇහෙන්නේ නැනේ බන් අනික පකයා කියන්නේ හොද වචනයක් :lol::lol:

    ඒක තමයි මූට කුණුහර්ප ඕනනම් අර ඩිජිටල් ඇමතිතුමාගෙන් අහගන්න තිබ්බ A - Z.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif

    Chilli police karayekta... 10-13-2016 01:26 PM ane me kariyo

    චිලීට *ක දෙන එකෙක්ට රිදිල.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිරාවට බන් උ කියන ඒවා ඇහෙන්නේ නැනේ බන් අනික පකයා කියන්නේ හොද වචනයක් :lol::lol:

    :D

    ammath issaraha honda wachana kiana eka thath agaya karanna ona :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Methanadi kawru haridha varadidha kiyala kiyanna baha mea video eken. Ath start ekedima, Gahanu kenek , ara Niladariyekuta kiyanava nedha ? THAMUSE ----kiyala. Atha kota ara Niladriya kiyanava, Api Rajaye sevakain ehema katha karanna epa OEI kiyala. Degollama varadi kiyala mata penne.
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔකුන් තිරිසන්නු වගේ ජාතියක් බන්, නැහැදිච්ච කම පේන්නෙ , අන්තිමට කුඩුවෙ වැටුනෙත් ඔක හින්ද තමයි.
    ඒත් බන් සති දෙකක් කූඩුවෙ ඉන්න වෙච්ච එකනම් පව් වැඩේ. සැප කොට්ට මෙට්ට වල නිදාගෙන ඕකෙ සීයක් විතර එක්ක හිරවෙලා බිම බුදියල පුරුදු නැතුව ඇති මූට.