


දැක්කම මොකක් වගේද පෙන්නේ.. මේක portable hard disk එකක් කිවුවොත් විශ්වාස කරනවද? මේක ලංකාවේ කොල්ලෙක්ට උන සීන් එකක්. පොර අතින් මේක බිම වැටිලා පලු 2 ට වෙන් වෙනවා.. ඒක ඇතුලේ තිබුන දේවල් තමයි මේ.. 500GB pen එකක් , හොදවයින් නට් ඇන 2ක්.. මේක චයිනා බඩුවක්.. නම නම් samsung.. කොහොමද චීනගේ ටිකිරි මොලේ.
ඉස්සුවෙ නම් FB එකේ සිරියලතා ගෙන් ...


