Chinese Bath ware ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,651
    113
    33
    Kalutara
    Free නම් නැති වෙයි. ඒත් ඕන තරම් බඩු අදින ත්රීවීල් ලොරි එතැන තියනවා.
    ත්‍රීවීල් එකක කොහෙද ඔව්වා පටවන්නෙ. උඹ කියන්නෙ රොසෙල් ලංකා ටයිල් එහෙමත් උන් ගාව තියේද?
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ත්‍රීවීල් එකක කොහෙද ඔව්වා පටවන්නෙ. උඹ කියන්නෙ රොසෙල් ලංකා ටයිල් එහෙමත් උන් ගාව තියේද?
    මුලු බාත් රෑම් එකකටම ඕන වෙන බාත්වෙයා සෙට් දෙකක් පියාජියෝ එකක පටවල එව්වෙ. හැම බ්රෑන්ඩ් එකම තියනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,038
    2,293
    113
    Rocell ලාගෙන් අහල බලන්න. උනුත් china වලින් import කරනවා. මේවා ඔක්කොම ලංකාවේ හදනවා කියලද උබල හිතාගෙන ඉන්නේ :D. එකම එක quality හොඳ එක විතරයි import කරන්නේ. එකම විදිහ උනාට quality එකේ ගොඩක් variation තියෙනවා.හරියට Rocell එකට match කරන්න පුලුවන්නම් හරි.

    Budget තියේනම් American ස්ටෑන්ඩර්ඩ්/Rocca/Bravatt වගේ brands බලන්න.
     
    • Like
    Reactions: thomian and NRTG

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    අඩු එකෙන් ගනින් බන්.මොකක් හරි උනිත් ගලවන් යන්නයැ :lol:
     

    Thilanka96

    Junior member
  • Nov 26, 2016
    41
    19
    8
    29
    Colombo
    අමර් ස්ට්‍රීට් එක ලග පොලිසිය ලගින් ඇතුලට යන පාරෙන් ගන්න. කඩ 30 ක් විතර තියනවා. තමන් කැමති ඩිසයින් එකකින් කැමති පාටකින් ගන්න පුළුවවන්. පට්ටම අඩුයි. මාසයකට කලින් මම ගත්තා. ඕල්මෝස්ට් 50% ඩිස්කවුන්ට් වගේ මිල. හැම බ්රෑන්ඩ් එකම තියනවා.
    ඔයා ගත්ත එකේ price කොහොමද බ්‍රෝ
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ඔයා ගත්ත එකේ price කොහොමද බ්‍රෝ
    මම ගත්තො ඔට්ටො ද කොහෙද බ්‍රැන්ඩ් එකක බඩු. බාත් රූම් එකක් සම්පූර්ණ කරන්න සම්පූර්ණ වියදම ගියේ ලක්ෂයත් එකහමාරත් අතර වගේ මුදලක්. ලංකාවේ මේ බ්රෑන්ඩ් එක මිල වැඩියි. මිල අඩු ඒව ගොඩක් තිබුනා. ඩිසයින් එක හිතට අල්ලපු නිසා ගාණ වැඩි උනාට ගත්තා.