Chinese Phone of the year - arrived!

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මචන් මේ ෆෝන් එක (Elephone M3 3GB version) අලුතින් ආවෙ. ගත්ත කවුරුහරි ඉන්නවනම් විස්තරයක් දාන්න හොඳද කියලා. redmi note 3 එකට වඩා හොඳයි වගේ! Only $200!

    20160121190055601.jpg

    20160121190102884.jpg

    20160121190110186.jpg

    20160121190120636.jpg

    20160121190129228.jpg

    20160121190135400.jpg

    20160121190142824.jpg

    20160121190150524.jpg

    20160121190159544.jpg



    ලොකු උදව්වක් මොකද මම ගන්න බැලුවේ chinese new year එකට කලින්!
     
    Last edited:

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    කොහොමද මහත්තයෝ මේක දැකලා අහක බලන් යන්නේ? Elephone වල අවුල් තියනවනම් දන්න අය කියන්න, මොකද මෙකේ build quality එකයි, look එකයි, display, os එකයි ආදී එකී මෙකී ඔක්කොම xiaomi redmi note 3, meizu mx5 එකට වඩා හොඳයි.
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Xiaomi ganin machan. china wala godak aya use karanne xiaomi. anik brand eka gena nam danne na. mokada mama china nitharama yana nisa
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Elephone laabai issara 801 chipset apu kaaleth e kaaleta hariyana sehenna watina specs aduwata dunna but elephone 4n's hoda nathi seen ekak thiyenawa
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කොහොමද මහත්තයෝ මේක දැකලා අහක බලන් යන්නේ? Elephone වල අවුල් තියනවනම් දන්න අය කියන්න, මොකද මෙකේ build quality එකයි, look එකයි, display, os එකයි ආදී එකී මෙකී ඔක්කොම xiaomi redmi note 3, meizu mx5 එකට වඩා හොඳයි.
    ha
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    meke lg g3 eke back button design eka thiynwa,cam eka nm kelinma sony kiyalama thiynwane.s6,i6 design thawa anam manam godai....
    mun koma copy krnwada mnda mechchara :lol:
    hhabai sirawata mun e hama phone ekakama hoda ewa withraka dala supiriyta hadala bt company eka case.

    phone eka nm sira gathi para.bt komda danne na wada nm.