Chinese Soldering Iron

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    අවු 10 කට වඩා පාවිච්චි කරපු goot බවුත් (soldering iron) එක ඊයේ ආයු වැලදුවා. :(

    ආපහු goot එකකට යන්නෙ නැතුව temp එක මාරු කරන්න පුලුවන් chinese බවුත් එකක් ගන්න හැදුවේ... :yes:

    ඒ ගැන කිරි ඉලෙක්ට්‍රොනික ලෝලීන්ගේ අදහස මොකද්ද? පාවිච්චියට හොදයිද?
     
    • Like
    Reactions: snm1990

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,044
    71,444
    113
    අවු 10 කට වඩා පාවිච්චි කරපු goot බවුත් (soldering iron) එක ඊයේ ආයු වැලදුවා. :(

    ආපහු goot එකකට යන්නෙ නැතුව temp එක මාරු කරන්න පුලුවන් chinese බවුත් එකක් ගන්න හැදුවේ... :yes:

    ඒ ගැන කිරි ඉලෙක්ට්‍රොනික ලෝලීන්ගේ අදහස මොකද්ද? පාවිච්චියට හොදයිද?
    @aruna1
     
    • Like
    Reactions: LZP1992

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,565
    24,579
    113
    Fantasy
    අවු 10 කට වඩා පාවිච්චි කරපු goot බවුත් (soldering iron) එක ඊයේ ආයු වැලදුවා. :(

    ආපහු goot එකකට යන්නෙ නැතුව temp එක මාරු කරන්න පුලුවන් chinese බවුත් එකක් ගන්න හැදුවේ... :yes:

    ඒ ගැන කිරි ඉලෙක්ට්‍රොනික ලෝලීන්ගේ අදහස මොකද්ද? පාවිච්චියට හොදයිද?
    මාත් ලගදි chinese, temperature adjust kranna puluwan ekak gatta. So far no issue. Tips types 5k witharath have.

    Mta kalin ewage(goot ethuluwa) tibba lokuma prashne bouth eke plug eka 2 pin. E hinda hariyata power connect wenawada nedda hoyanna be.
    But me chinese eke power indicator ekak have. Square3 pin hinda loose conection prashnath nee
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ආයු වැලදුවා.
    කියන්නේ මැරෙන එකට නෙමෙයි
    අවුරුදු 10ක් ආයු වලඳා අපි අතරෙන් වෙන් උනා
    kiwaa nam hari

    මෙන්න මේකක් ගත්තා මම නම් මහා ලොකුවට ඕවා දන්නේ නැ ලොකුවට පාවිච්චියකුත් නැ
    අවුලක් නම් නැ මේක මට

    https://www.aliexpress.com/item/100...o.order_list.order_list_main.5.60841802fjMYQ0
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    මාත් ලගදි chinese, temperature adjust kranna puluwan ekak gatta. So far no issue. Tips types 5k witharath have.

    Mta kalin ewage(goot ethuluwa) tibba lokuma prashne bouth eke plug eka 2 pin. E hinda hariyata power connect wenawada nedda hoyanna be.
    But me chinese eke power indicator ekak have. Square3 pin hinda loose conection prashnath nee
    මේ මොඩල් එකෙත් 3 pin එන්නේ නෑ බං.2 pin එන්නේ කඩේ තියෙන එකේ 🤓

    එක නම් අවුලක් නෑ.පරණ එකෙත් මම තිබ්බ වයර් එක ගලවලා 3 core වයර් එකක් දැම්මා. :D

    ela ela thanks bro reply ekata 💪

    කියන්නේ මැරෙන එකට නෙමෙයි
    අවුරුදු 10ක් ආයු වලඳා අපි අතරෙන් වෙන් උනා
    kiwaa nam hari

    මෙන්න මේකක් ගත්තා මම නම් මහා ලොකුවට ඕවා දන්නේ නැ ලොකුවට පාවිච්චියකුත් නැ
    අවුලක් නම් නැ මේක මට

    https://www.aliexpress.com/item/100...o.order_list.order_list_main.5.60841802fjMYQ0
    🙏🙏

    macho අලි එකේ ලාබයි නේ අපේ අයගේ ඒවට වඩා
    බලන බලන තැන 1500+ වොරන්ටි මාසයයි.
    ------ Post added on Mar 10, 2025 at 11:21 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    334295b2b0cf4bd4a20f3a87a54af1dd
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    අලි එකේ තියනවා t12 කියලා එකක්
    මේක Hakko T12 එකේ clone එකක්, ඕන නං ඔරිජිනල් හැකෝ ටිප් එක දාන්නත් පුලුවන් නැත්තං අලි එකෙන් එවන චයිනීස් ඒවයෙත් ලොකු අවුලක් නැහැ

    මේක හදපු එකක් ගන්නවා නං 10ක් විතර වෙනවා
    කිට් එක ගෙනත් සෙට් කරගන්න පුලුවන් 3500-4000ක් වෙද්දි. ලැප්ටොප් චාජරයක් තියනවා නං ඒකෙන් සප්ලයි එක දෙන්න පුලුවන් කිට් එක ගේනවා නං

    මගේ ලඟ තියනවා අවුරුදු 7-8ට කලින් ඕව ආපු කාලෙම ගෙනාපු එකක්. කිසිම අවුලක් නැතිව තාම වැඩ. ලැප්ටොප් චාජරේකින් සප්ලයි දෙන්නෙ
    එහෙ මෙහෙ ගෙනියන්න ඕන උනාම 18650 බැටරි 3ක් එක්ක අරන් ගිහින් වැඩ කරගන්නත් පුලුවන්
    12v to 24v වෙනකන් සප්ලයි දෙන්න පුලුවන්
    ඔන් කරලා තත්පර 30න් විතර රත් වෙනවා ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරන්නත් පුලුවන් ESD Safe

    ඔය කොලපාට Ryobi බ්‍රැන්ඩ් එකේ කිසි දෙයක් ගන්න එපා
    කෙලින්ම චයිනීස් කොලිටිම තමයි

    ඉස්සර ආව නිල්පාට Ryobi ඒව ජපන් පස්සෙ කම්පැනිය සෙල් කරලා කොලපාටින් එන්න ගත්තා. කිසිම කොලිටියක් නැහැ ප්ලාස්ටික් නිකන් සෙල්ලම් බඩු හදපු ප්ලාස්ටික් වගේ
    ------ Post added on Mar 10, 2025 at 3:18 PM
     
    එකට නම් හිත ගියා :D
    අලි එකෙන් දාන්න කියලා බැලුවේ
    වෙන මුකුත් නිසා නෙමේ පෝර්ටබල් යූස් කරන්න පුලුවන් වීම :yes:

    Mama use karanne TS101 ekak. Okkoma hondai ergonomics arenna
    මේක කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද?
    තව විස්තර ටිකක් දාන්න පුලුවන් නම් හොදයි
    ------ Post added on Mar 10, 2025 at 6:45 PM
     
    • Like
    Reactions: NEMISIS

    nidarsha91

    Well-known member
  • මම වැඩකට ගත්ත මචන් මේ වගේ එකක්. මට ආයෙ ලඟකදි ඕන වෙන්නෙ නෑ. ඕන උනොත් මම කියන්නම් උඹට. එතකන් උඹට ඕන නම් කියපන් මම දෙන්නන්. ටිප්ස් රිප්ලේස් කරන්න පුලුවන්.

    Soldering Iron
     
    • Love
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    මම වැඩකට ගත්ත මචන් මේ වගේ එකක්. මට ආයෙ ලඟකදි ඕන වෙන්නෙ නෑ. ඕන උනොත් මම කියන්නම් උඹට. එතකන් උඹට ඕන නම් කියපන් මම දෙන්නන්. ටිප්ස් රිප්ලේස් කරන්න පුලුවන්.

    Soldering Iron
    Adoo thank u machan ❤️🙏
    Mn aniwa kiynm
     
    • Like
    Reactions: nidarsha91