cholesterol අඩු කරගන්නේ කොහොමද ? කරපිංචා කැද වලට cholesterol අඩුවෙනවද ? එහෙම අඩු වෙච්ච අය ඉන්නවද ?
F Funny_stuff Member Nov 7, 2018 16 3 0 Dec 13, 2018 #1 cholesterol අඩු කරගන්නේ කොහොමද ? කරපිංචා කැද වලට cholesterol අඩුවෙනවද ? එහෙම අඩු වෙච්ච අය ඉන්නවද ?
Schwarzenigger Member May 19, 2018 612 42 0 Dec 13, 2018 #2 duwapan udeta. gedara idan workout karapan. kama control karanna. karapicha kada wage ewata adu wenawa habai bohoma poddai. ara wage ewa karanna one
duwapan udeta. gedara idan workout karapan. kama control karanna. karapicha kada wage ewata adu wenawa habai bohoma poddai. ara wage ewa karanna one
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Dec 13, 2018 #3 ow adu wenawa karapincha sambolayak hadala kan ekath hondai.
wawula Well-known member Aug 3, 2017 3,658 4,322 113 Dec 13, 2018 #4 කරපිංචා දළු සම්බෝල හදල කන්න ඕනේ. පොල් දාන්න එපා. ගලේ අබරල උම්බලකඩ දාලා කන්න. Control වෙනවා.
LastSecond Active member Jun 18, 2018 122 68 28 කනත්ත ගාව Dec 13, 2018 #5 කළුදුරු තම්බල බීපන් කුරුදු පොතු කුඩු කරල අරන් මීපැණී කලවම් කරල ගුලි කරල බීපන් දවස් දෙකක් විතර(උදේ හවස)
කළුදුරු තම්බල බීපන් කුරුදු පොතු කුඩු කරල අරන් මීපැණී කලවම් කරල ගුලි කරල බීපන් දවස් දෙකක් විතර(උදේ හවස)
E easankad Junior member Oct 25, 2016 133 19 18 Colombo, Kandy Dec 13, 2018 #6 කළු හීනටි හාල් එක්ක හීන් බෝවිටියා කැඳ හදලා බොන්න.. කරපිංචා, කළුදුරු, සුදු ළුණු, කුරුඳු එහෙමත් හොඳයි කෑමට ගන්නවානම්.... ආයුර්වේද බෙහෙත් ගන්න ඕනි නම් මම ගත්ත තැන කියන්නම්. PM එකක් දාන්න. සති දෙකෙන් සාමාන්‍ය ගානට ගන්න පුළුවන් Cholestrol මට්ටම.
කළු හීනටි හාල් එක්ක හීන් බෝවිටියා කැඳ හදලා බොන්න.. කරපිංචා, කළුදුරු, සුදු ළුණු, කුරුඳු එහෙමත් හොඳයි කෑමට ගන්නවානම්.... ආයුර්වේද බෙහෙත් ගන්න ඕනි නම් මම ගත්ත තැන කියන්නම්. PM එකක් දාන්න. සති දෙකෙන් සාමාන්‍ය ගානට ගන්න පුළුවන් Cholestrol මට්ටම.
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Dec 13, 2018 #7 ඔය මොනා කරත් වැඩක් නැහැ උබ කොත්තු,ඌරු මස්,හරක් මස් එහෙම ගිලිනවානම්.
sustharapuncha Well-known member Dec 5, 2011 1,772 620 113 Dec 13, 2018 #9 Cholesterol is good for you according to new research
sandun2 Well-known member Jan 11, 2009 905 316 63 **SRI LANKA** Dec 13, 2018 #10 poddak active veyan venadata vadiya, workout ekak net eken balala karapan. mulin podiyata patan ganin, passe advance karapn. (umbata davasata vinadi 30k natuva yane nene ban kochara busy unat)
poddak active veyan venadata vadiya, workout ekak net eken balala karapan. mulin podiyata patan ganin, passe advance karapn. (umbata davasata vinadi 30k natuva yane nene ban kochara busy unat)
D dilshaaa Active member Sep 3, 2012 382 88 43 Kandy Dec 14, 2018 #13 Karapincha knne epa kiynw bn dan. Wakugadu walata hoda nallu. Elawalu walata daana karapinchs knne epailu. Karapincha walata wishabija ura gnnwlu. Docek kiyl tiyenne. Attada danne ithin
Karapincha knne epa kiynw bn dan. Wakugadu walata hoda nallu. Elawalu walata daana karapinchs knne epailu. Karapincha walata wishabija ura gnnwlu. Docek kiyl tiyenne. Attada danne ithin
scurvy Well-known member Oct 2, 2008 35,350 41,269 113 GraphicsGods.com www.graphicsgods.com Dec 14, 2018 #14 Take Fish oil tablets, eat Oatmeal, Samaposha, drink 4 liters of water everyday, exercise.
C coefficient Well-known member Jan 11, 2012 1,818 467 83 Dec 14, 2018 #15 kattiya kiyala thiyena widiyakata adu karaganin, but aye hadena eka nawaththa ganna onenam, animal prodcuts ganna eka nawaththapan including elakiri. echcharai.
kattiya kiyala thiyena widiyakata adu karaganin, but aye hadena eka nawaththa ganna onenam, animal prodcuts ganna eka nawaththapan including elakiri. echcharai.
W wdsmedia Active member Feb 14, 2009 597 60 28 Dec 14, 2018 #16 Funny_stuff said: කරපිංචා කැද වලට cholesterol අඩුවෙනවද ? එහෙම අඩු වෙච්ච අය ඉන්නවද ? Click to expand... Sudu Luunu thamai bhaaandee.... Dinapatha......weel 3 tama......sudu luunu ..bic 2 bagin...kateedi hapennee....aaaharayata ganeema sudusuii......mathaka thiyagane ....kateeedi hapene onii.....pihiyen podi podi kali kapala...kaalaa hari yane naha....!!! Athdutuiii....prathyakshai.....beheth oniima naaa.....wadi oni naha....maasayak kaala balannee....... JOKE NEWEI HODE....!!!
Funny_stuff said: කරපිංචා කැද වලට cholesterol අඩුවෙනවද ? එහෙම අඩු වෙච්ච අය ඉන්නවද ? Click to expand... Sudu Luunu thamai bhaaandee.... Dinapatha......weel 3 tama......sudu luunu ..bic 2 bagin...kateedi hapennee....aaaharayata ganeema sudusuii......mathaka thiyagane ....kateeedi hapene onii.....pihiyen podi podi kali kapala...kaalaa hari yane naha....!!! Athdutuiii....prathyakshai.....beheth oniima naaa.....wadi oni naha....maasayak kaala balannee....... JOKE NEWEI HODE....!!!