bump
හැමදාම උදේම 4km විතර දුවපන්... වතුර හොඳට බීලා තෙල් කෑම,බීම අඩුකරලා හිටපන්.
Run everyday for 20min..then eat red rice+karapincha...ube cholesterol hodatama wediy nan tablet ganna one...
REP +3සතියකට පාරක් පොඩි ඩ්‍රින්ක් එකක් ගහපන්, ගල් 100 අමුවෙන් .![]()


අංගුලිමාල;16705968 said:red rice, vegetables, oats, green tea
run, walk, punch
work in the garden
REP +3

Hadunada umbata?
Colombo awata passe kalin karapau sports ehema muth nehene.No Suger,No Fat,More Exercise,No Drinks![]()

ව්‍යායාම කරපන්.කරපිච්චා සම්බෝලයක් සහ රසම් පානය වයින් බ්‍රැන්ඩි විදුරු කාලක් බීපන්

karapincha thambala wathura beepan, sudu luunu kaapan, thel kaama fast food ehema kanna epa - bread jaathi.
red rice kaapan weal thunatama puluwan nam.
exercise karapan (running, swimming, body building ex)
mehe hawal wade karapan 2 time week ekath hoda ex ekek lu![]()
![]()
![]()
