ආරොන්;16709175 said:bump
ඕක අහන්නත් දෙයක්ද බන්...
ඔලුවෙන් හිතල කාපන්... දිවෙන් හිතන්නෙපා...
fibers වැඩියෙන් ගනින්... ඉක්මනට අඩු වෙයි...
karapincha kenda beepan..
suduluunu wadipura kaapan..
keema ekata karapinch kurundu wadi pura daala kapan
pahadili wenasak tiyenawa
Manage your Diet System.... Thel kaama kanna epa. Ciga bonna epa. Aniwa Exercise karapn daily...
oya deela thiyethiyenne ape aiya niyameta...ikmanata adu karaganna...good luck...
Bump
sudu lunu kapan
අලිගෑටපේර වලට Cholesterol වෑඩිවෙනව කියන්නෙ ඈත්තද?
machan garlic godak kapan, ewa walata patta vidihata adu wenawa..![]()
කරපිංචා බොන්න. මිටක් වගේ අරන් වතුර කෝප්පයක් දාලා බ්ලෙන්ඩර් කරලා ගන්න. හැමදාම බොන්න එපා සතියකට උපරිම 4ක් වගේ ගන්න. රටකජු කන්න. කෑම වලට cholesterol free තෙලක් ගන්න. මාළු කන්න. මස් වර්ග කන එක අඩු කරන්න. මගේ 240 ගානක් තිබ්බා. බේත් ගත්තේ නෑ. කෑමෙන්ම තමයි අඩු කරගත්තේ. තව දවසට 2km ඇවිද්දා. 7-8 km විතර බයිසිකල් පැද්දා. මාසෙකින් නියම ගානට අවා...


Polthel wala Cholesterol thiyenawada?
Pol sambola kana eka Cholesterol walata aullak nedda?
bump
bump
excercise karapan.. kama palanaya karapan..
No Suger,No Fat,More Exercise,No Drinks![]()
use omga 3 tablets or olive oil
balance diet,balance life

If Cholesterol levels are too high consult a physician and take medicines as prescribed to reduce any immediate risks.
Then as others said do regular exercises and take 1000 mg omega 3 capsule a day.![]()