Choo karana kota thadai

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මට නිකන් බයයි වගේ කොල්ලනේ. උබලගෙත් මෙහෙමද චූ කරන කොට? 22222222222222222222222222222

    මට බන් චූ කරනකොට ටික වෙලාවක් යනව චූ යන්න ගන්න. යන්න ගත්තම එච්චර අවුලක් නෑ. ඒත් යන්න පටන්ගත්ත මොහෙත ඉදන් තත්පර කීපයක් නිකන් දත ගතියක් දැනෙනව.

    ප්‍රොස්ටේට් එකේ අවුලක් වෙන්න පුලුවන්ද බන්? :confused:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,600
    1
    62,482
    113
    Mother Earth
    බිජ්ජෙ හිල ඇතුලෙ මොනා හරි හිර වෙලා ඇති. බිජ්ජෙ හිල ටිකක් ලොකු කරල බලපන්. :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,961
    23,673
    113
    ඉතින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    ජුන්ඩා එලියට දාලා වටේ හොදට පෙන්නපන්.
    එතකොට ලැජ්ජා බය නැති වෙලා හොදට හුජ්ජ යයි.
    අපි ට්‍රිප් එකක් ගියත් අලුත් ප්ලේස් එකක හුජ්ජ කරනකොට ටිකක් වෙලා යනවා ..
    ඒ තමයි ජුන්ඩා වට පිටාව අදුර ගන්න යන වෙලාව.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,208
    11,246
    113
    Forest
    දනවද? ගල්ද දන්නේ නෑ.
    මිටියක් අරන් තලපන් block එක යනකන්
    :rofl: