Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න මම ආවෝ.............. :rofl::P
    ත්‍රෙඩ් එක වැඩිය කාලා නෑ නේද ?
    :rolleyes::rolleyes:

    :angry::angry: කෑම මේසේ ඉවරයි..තියෙන රෙද්දක් කාලා දැන් චුත වෙයන්..අනිත් දවසෙවත් වෙලාවට කෑමට ආරාධනා කරාම වරෙන්...:angry::angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :angry::angry: කෑම මේසේ ඉවරයි..තියෙන රෙද්දක් කාලා දැන් චුත වෙයන්..අනිත් දවසෙවත් වෙලාවට කෑමට ආරාධනා කරාම වරෙන්...:angry::angry:

    කවුරුත් ආරාදනා කලේ නෑ බෝල, ඒකනේ පරක්කු උනේ :frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න මම ආවෝ.............. :rofl::P
    ත්‍රෙඩ් එක වැඩිය කාලා නෑ නේද ?
    :rolleyes::rolleyes:

    :angry::angry: කෑම මේසේ ඉවරයි..තියෙන රෙද්දක් කාලා දැන් චුත වෙයන්..අනිත් දවසෙවත් වෙලාවට කෑමට ආරාධනා කරාම වරෙන්...:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට නම ඉව නෑ බන්, උබට තියනවද :eek::eek:

    මටත් නැහැ ඩෝ..තෝ හිතුවද මම සුනඛයෙක් කියල...ඒත් කෑමෙ සුවද මුලු එලකිරි එකේම ආවා..:baffled::baffled:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මටත් නැහැ ඩෝ..තෝ හිතුවද මම සුනඛයෙක් කියල...ඒත් කෑමෙ සුවද මුලු එලකිරි එකේම ආවා..:baffled::baffled:

    ඒක තමයි බන් මාත් බැලුවේ :lol::lol: මම හිටියේ අදින් පස්සේ කුමාර ඉජු ඉජු කියන්න :D:D
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    SaleSaleSale2.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ඩයලොග් බ්‍රෝර්ඩ්බෑන්ඩ් 3 ජීබී එකේ ලිමිට් එක වැඩි කරල දීපන්කො :baffled::baffled:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මට ඩයලොග් බ්‍රෝර්ඩ්බෑන්ඩ් 3 ජීබී එකේ ලිමිට් එක වැඩි කරල දීපන්කො :baffled::baffled:

    ඩයලොග් එකට ලියුමක් දීපන්, උබේ 3GB එක 10GB කරල දෙයි, :lol::lol: