Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගොඩක් වටිනවා මචන්, අපේ රටෙ ගොඩක් අයට වෙලා තියෙන්නේ නිවැරදි දැක්මක් නැහැ, තමන් කරන්නෙ මොකක්ද, කල යුත්තේ මොකක්ද කියලා හරි අවබෝධයක් නොමැති කමින් තමයි කට්ටිය මඟදි ලයිෆ් එක අනාගෙන කන්නේ, මම හිතනවා මේ ත්‍රෙඩ් එකෙන් කට්ටියට දැන ගන්න ගොඩක් දෙවල් තියෙනවා කියලා. මේ පිළිබදව උනන්දුවක් දක්වන අයට ඉතාම වැදගත් වෙයි. ස්තුතියි අපිත් එක්ක මේ තොරතුරු බෙදා ගත්තට.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගොඩක් වටිනවා මචන්, අපේ රටෙ ගොඩක් අයට වෙලා තියෙන්නේ නිවැරදි දැක්මක් නැහැ, තමන් කරන්නෙ මොකක්ද, කල යුත්තේ මොකක්ද කියලා හරි අවබෝධයක් නොමැති කමින් තමයි කට්ටිය මඟදි ලයිෆ් එක අනාගෙන කන්නේ, මම හිතනවා මේ ත්‍රෙඩ් එකෙන් කට්ටියට දැන ගන්න ගොඩක් දෙවල් තියෙනවා කියලා. මේ පිළිබදව උනන්දුවක් දක්වන අයට ඉතාම වැදගත් වෙයි. ස්තුතියි අපිත් එක්ක මේ තොරතුරු බෙදා ගත්තට.

    අනිවාරෙන් මචන්.තෑන්ක්ස්.:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :growl::growl:අයියෝ..උඹත් උඹලගේ බස් වගේම හරි පරක්කුයි බන්..බලපන් අපි පිටු 4,5 ක් ඉස්සරහින් ඉන්නෙ..උඹ තාම පරණ පිටු වලට රිප්ලයි කරනවා..ඉක්මනට වරෙන්..:baffled::baffled:

    :frown::frown: ආවා ආවා... දැන් නම් බඩගින්න උපරිමයි බං......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Choose Your Careera Path - දියුනු වෙන්න කැමති කස්ටියට

    මම නොදන්න නිසයි අහන්නේ ඇයි අයියා අර චූස් යෝර් කැරිය පාත් කියල කුනුහරප දාලා තියෙන්නේ??

    :lol::lol: අයියෝ සල්ලි......!!
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අනෝමගේ විඩියෝ එක නොබලපු දෑස මක්කෙටැයි අයියණ්ඩි..
    ගයිය සමග අනෝමා...

    හපෝයි..:shocked: මම පරණ එකනම් බැලුවා..:P තව අලුත් එකක් රිලීස් වෙලාද :sorry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔන්න මම ආවෝ.............. :rofl::P
    ත්‍රෙඩ් එක වැඩිය කාලා නෑ නේද ?
    :rolleyes::rolleyes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔන්න මම ආවෝ.............. :rofl::P
    ත්‍රෙඩ් එක වැඩිය කාලා නෑ නේද ?
    :rolleyes::rolleyes:

    ඔව් ‍තෝ විතරයි අඩුවෙලා හිටියෙ මල පෙරේතයා
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මොකෝ බන් උබ දාර්ශනික ටෝක්ස් දාල තියෙන්නේ, :rolleyes::rolleyes:
    අනෝමා බූට්‌ එකක් වත් තිබ්බද ? :rofl: