Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි දැන් මේක නවත්තමු
    කාට හරි ප්‍රශ්නයක් තියෙනව නම් කෙලින්ම ඇවිල්ල කථා කරන්න
    මේ වගේ රෙප් හු***වල් වලින් ප්‍රශ්න විසදන්න බෑ
    ________________________________________________

    මම කිව්ව දේ ඔන්න කෙලින් කිව්වා !! :D:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    චික් මගේ මූඩ් එක කෑවා !! :sorry:

    :shocked: පටස් ගාලා ගන්න මන්චී ඉගුරු බිස්කට් එකක්......!!

    ginger%20biscut%20400g.jpg

    මූඩ් ෆික්ස් කරන්න මරු ඉගුරු.......!! :yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මම දැන් දවස් කීපයක් බැලුව බන්
    යහපත් පෝස්ට් එකක් දැම්මත් ජොක් එකක් දැම්මත් මේ අමන වැඩේ කරනව
    කොටවන්න හදන්නෙ
    ඒකයි මම කෙලින්ම මුගෙන් ඇහුවෙ මෙතන

    :frown::frown: මේ මට ඔච්චර ලොකු අකුරෙන් ඕනා නෑ.... මගේ ඈස් පේනවා.... ඕවට කියන්නේ පුතා කලකම් පල දෙනවා කියලා.... :yes: මතකනේ උඹත් ඒ දවස් වල, එක එකාව කොටවන්න කරපු දේවල්...... :yes::growl: මම ආයේ අමුතුවෙන් කියලා දෙන්න ඕනා නෑ නේ.....!! :P

    තරින්ද67 අයියා කවුද කියලා අපි හොදට දන්නවා... ඒ නිසා, උඹ මෙතන නිකන් බොරු චෝදනා දාන්න එන්න එපා හරියටම දන්නේ නෑතුව මොකාද ඕක කරන්නේ කියලා......!! :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: මේ මට ඔච්චර ලොකු අකුරෙන් ඕනා නෑ.... මගේ ඈස් පේනවා.... ඕවට කියන්නේ පුතා කලකම් පල දෙනවා කියලා.... :yes: මතකනේ උඹත් ඒ දවස් වල, එක එකාව කොටවන්න කරපු දේවල්...... :yes::growl: මම ආයේ අමුතුවෙන් කියලා දෙන්න ඕනා නෑ නේ.....!! :P

    තරින්ද67 අයියා කවුද කියලා අපි හොදට දන්නවා... ඒ නිසා, උඹ මෙතන නිකන් බොරු චෝදනා දාන්න එන්න එපා හරියටම දන්නේ නෑතුව මොකාද ඕක කරන්නේ කියලා......!! :yes:

    බටර් එපා තෝත් ඔහොම තමා !! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :eek:Kawuda Ban Meeyekda

    :no: අර ඩෙඩ් මෑන්ද මොකෙක්ද එකෙක්... මට උගේ නම මතක නෑ හරියටම.... ඌ කියලා තිබ්බ මෝඩ අයිඩියා වලට, අපේ ගොබ්බයෝ ටික හුරේ දදා හිටියේ ...... :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මට උඹ එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ මොනවා උනත් !! උඹ මේකේ සාමූහික බව නැති කරපු එකට තමයි මම තරහ !! දැන්වත් හැදියන් නිකන් 2.50 වැඩ නොකර !! :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :frown::frown: මේ මට ඔච්චර ලොකු අකුරෙන් ඕනා නෑ.... මගේ ඈස් පේනවා.... ඕවට කියන්නේ පුතා කලකම් පල දෙනවා කියලා.... :yes: මතකනේ උඹත් ඒ දවස් වල, එක එකාව කොටවන්න කරපු දේවල්...... :yes::growl: මම ආයේ අමුතුවෙන් කියලා දෙන්න ඕනා නෑ නේ.....!! :P

    තරින්ද67 අයියා කවුද කියලා අපි හොදට දන්නවා... ඒ නිසා, උඹ මෙතන නිකන් බොරු චෝදනා දාන්න එන්න එපා හරියටම දන්නේ නෑතුව මොකාද ඕක කරන්නේ කියලා......!! :yes:

    :no: අර ඩෙඩ් මෑන්ද මොකෙක්ද එකෙක්... මට උගේ නම මතක නෑ හරියටම.... ඌ කියලා තිබ්බ මෝඩ අයිඩියා වලට, අපේ ගොබ්බයෝ ටික හුරේ දදා හිටියේ ...... :angry::angry:

    මට උඹ එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ මොනවා උනත් !! උඹ මේකේ සාමූහික බව නැති කරපු එකට තමයි මම තරහ !! දැන්වත් හැදියන් නිකන් 2.50 වැඩ නොකර !! :D
    හරි දන් ඕක නවත්තමු නේද
    දැන් හරි නෙ