හරි දැන් මේක නවත්තමු
කාට හරි ප්රශ්නයක් තියෙනව නම් කෙලින්ම ඇවිල්ල කථා කරන්න
මේ වගේ රෙප් හු***වල් වලින් ප්රශ්න විසදන්න බෑ
________________________________________________
මම කිව්ව දේ ඔන්න කෙලින් කිව්වා !!

හරි දැන් මේක නවත්තමු
කාට හරි ප්රශ්නයක් තියෙනව නම් කෙලින්ම ඇවිල්ල කථා කරන්න
මේ වගේ රෙප් හු***වල් වලින් ප්රශ්න විසදන්න බෑ
________________________________________________

චික් මගේ මූඩ් එක කෑවා !!![]()
පටස් ගාලා ගන්න මන්චී ඉගුරු බිස්කට් එකක්......!!

![]()
මූඩ් ෆික්ස් කරන්න මරු ඉගුරු.......!!
මම දැන් දවස් කීපයක් බැලුව බන්
යහපත් පෝස්ට් එකක් දැම්මත් ජොක් එකක් දැම්මත් මේ අමන වැඩේ කරනව
කොටවන්න හදන්නෙ
ඒකයි මම කෙලින්ම මුගෙන් ඇහුවෙ මෙතන

මේ මට ඔච්චර ලොකු අකුරෙන් ඕනා නෑ.... මගේ ඈස් පේනවා.... ඕවට කියන්නේ පුතා කලකම් පල දෙනවා කියලා....
මතකනේ උඹත් ඒ දවස් වල, එක එකාව කොටවන්න කරපු දේවල්...... 
මම ආයේ අමුතුවෙන් කියලා දෙන්න ඕනා නෑ නේ.....!!

තරින්ද67 අයියා කවුද කියලා අපි හොදට දන්නවා... ඒ නිසා, උඹ මෙතන නිකන් බොරු චෝදනා දාන්න එන්න එපා හරියටම දන්නේ නෑතුව මොකාද ඕක කරන්නේ කියලා......!!![]()

Kawuda Ban Meeyekda
අර ඩෙඩ් මෑන්ද මොකෙක්ද එකෙක්... මට උගේ නම මතක නෑ හරියටම.... ඌ කියලා තිබ්බ මෝඩ අයිඩියා වලට, අපේ ගොබ්බයෝ ටික හුරේ දදා හිටියේ ...... 

තියල වාඩි ාවයන්
එතකොට හරිද....??
මේ පෝර්න් කුමාර, සිංහල අවුල් නේද....? හදා ගන්න..... 

මේ මට ඔච්චර ලොකු අකුරෙන් ඕනා නෑ.... මගේ ඈස් පේනවා.... ඕවට කියන්නේ පුතා කලකම් පල දෙනවා කියලා....
මතකනේ උඹත් ඒ දවස් වල, එක එකාව කොටවන්න කරපු දේවල්......
මම ආයේ අමුතුවෙන් කියලා දෙන්න ඕනා නෑ නේ.....!!
![]()
තරින්ද67 අයියා කවුද කියලා අපි හොදට දන්නවා... ඒ නිසා, උඹ මෙතන නිකන් බොරු චෝදනා දාන්න එන්න එපා හරියටම දන්නේ නෑතුව මොකාද ඕක කරන්නේ කියලා......!!![]()
අර ඩෙඩ් මෑන්ද මොකෙක්ද එකෙක්... මට උගේ නම මතක නෑ හරියටම.... ඌ කියලා තිබ්බ මෝඩ අයිඩියා වලට, අපේ ගොබ්බයෝ ටික හුරේ දදා හිටියේ ......
![]()
මට උඹ එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ මොනවා උනත් !! උඹ මේකේ සාමූහික බව නැති කරපු එකට තමයි මම තරහ !! දැන්වත් හැදියන් නිකන් 2.50 වැඩ නොකර !!![]()