දවල්ට තියා රෑටවත් එනවදඇරපන්කෝ දවල්ටත් සෙට් වෙන්න පුළුවන් ක්ලබක්.![]()

bus tika hedolada awe machan................................![]()

බස් හෝදන්න වැඩ කරන අය ඉන්නවා......!! 
යකෝ මම දැන් මට මල පනිනව හරිය...ගලෝපියව් අවලම් ටැග් සේරම

මේ බඩගින්නේ ඉන්න වෙලාවේ සද්ද දාලා, ත්රෙඩ් එක අනුභව කරගන්න තමා ඔය හදන්නේ.......!! 

බත් පැකට් ලැගා මට දෙපාරක් කෝල් කලා බන්,මොකො දන්නෙ නෑ.උදේ වරුව පට්ට වැඩ බන්

මගෙන් උඹේ නම්බර් එකත් ඉල්ලා ගත්තේ, අනෝමා ඈන්ටිව සෙට් කරගන්න පුලුවන්ද අහන්න වෙන්න ඈති.......!! එහෙමත් නැත්නම් එදා වගේ, මූ අසමජ්ජාති වැඩක් කරන්න ගිහින්, පොලිසියට මාට්ටු වෙලාද දන්නේ නෑ......!! 

මගෙන් උඹේ නම්බර් එකත් ඉල්ලා ගත්තේ, අනෝමා ඈන්ටිව සෙට් කරගන්න පුලුවන්ද අහන්න වෙන්න ඈති.......!! එහෙමත් නැත්නම් එදා වගේ, මූ අසමජ්ජාති වැඩක් කරන්න ගිහින්, පොලිසියට මාට්ටු වෙලාද දන්නේ නෑ......!!
![]()
අන්කල් කාරයත් නැහැනෙ බන්,වල් ටුවර් එකක්ද කියලා හිතෙනවා
තරි අංකලුත් නෑ.....
කෝල් වලට උත්තර දෙන්නෙත් නෑ......!! 

![]()
තරි අංකලුත් නෑ.....
කෝල් වලට උත්තර දෙන්නෙත් නෑ......!!
![]()