Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    යකෝ මම දැන් මට මල පනිනව හරිය...ගලෝපියව් අවලම් ටැග් සේරම
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යකෝ මම දැන් මට මල පනිනව හරිය...ගලෝපියව් අවලම් ටැග් සේරම

    :frown::frown: මේ බඩගින්නේ ඉන්න වෙලාවේ සද්ද දාලා, ත්‍රෙඩ් එක අනුභව කරගන්න තමා ඔය හදන්නේ.......!! :growl::rofl::P
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බත් පැකට් ලැගා මට දෙපාරක් කෝල් කලා බන්,මොකො දන්නෙ නෑ.උදේ වරුව පට්ට වැඩ බන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බත් පැකට් ලැගා මට දෙපාරක් කෝල් කලා බන්,මොකො දන්නෙ නෑ.උදේ වරුව පට්ට වැඩ බන්

    :no::no: මගෙන් උඹේ නම්බර් එකත් ඉල්ලා ගත්තේ, අනෝමා ඈන්ටිව සෙට් කරගන්න පුලුවන්ද අහන්න වෙන්න ඈති.......!! එහෙමත් නැත්නම් එදා වගේ, මූ අසමජ්ජාති වැඩක් කරන්න ගිහින්, පොලිසියට මාට්ටු වෙලාද දන්නේ නෑ......!! :P:rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :no::no: මගෙන් උඹේ නම්බර් එකත් ඉල්ලා ගත්තේ, අනෝමා ඈන්ටිව සෙට් කරගන්න පුලුවන්ද අහන්න වෙන්න ඈති.......!! එහෙමත් නැත්නම් එදා වගේ, මූ අසමජ්ජාති වැඩක් කරන්න ගිහින්, පොලිසියට මාට්ටු වෙලාද දන්නේ නෑ......!! :P:rofl:

    අන්කල් කාරයත් නැහැනෙ බන්,වල් ‍ටුවර් එකක්ද කියලා හිතෙනවා
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :yes: :yes: තරි අංකලුත් නෑ..... :no: කෝල් වලට උත්තර දෙන්නෙත් නෑ......!! :oo::rofl:

    ශික්...මුන් කවදා මේ පුරුදු අත් අරියිද මන්දා බන්