Captain ජැක් ස්පැරෝ;12252727 said:
දවල්ට කෑවා විතරයි.... අතුරුපසට මේ ත්‍රෙඩ් එක කමු....... 

ඔබගේ අමාරුව ගැන මම හොදාකාරවම දනිමි.එම අසහනය ඉක්මනින් සුවවීම සදහා කඩිනම් පොටක් පෑදෙන මෙන් මමද අවංක සිතින් ප්‍රර්ථනා කරමි.
ඔබගේ වටිනා කමෙන්ටුව අගයකරමි.
balamu
thurumpuwa eyai 
ආන්ඩුවෙ ඔක්කොටොම බෑ. එත් සමහර ආන්ඩුවෙ job වලට CA sri Lanka, CIMA ගන්නව eg:- central bank.දැන් මේ කියන ඒවලට ආණ්ඩුවේ රැකියා ලබාගන පුළුවන්ද
බැංකු හැර
