Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔබගේ අමාරුව ගැන මම හොදාකාරවම දනිමි:cool:.එම අසහනය ඉක්මනින් සුවවීම සදහා කඩිනම් පොටක් පෑදෙන මෙන් මමද අවංක සිතින් ප්‍රර්ථනා කරමි.:)ඔබගේ වටිනා කමෙන්ටුව අගයකරමි.

ekak sandaha giyemi :) balamu :) thurumpuwa eyai :)
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් මේ කියන ඒවලට ආණ්ඩුවේ රැකියා ලබාගන පුළුවන්ද
    බැංකු හැර
    ආන්ඩුවෙ ඔක්කොටොම බෑ. එත් සමහර ආන්ඩුවෙ job වලට CA sri Lanka, CIMA ගන්නව eg:- central bank. :)
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)


    1254774566172.jpg