Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    chr එකේ 4X4 තියෙන එක සහ නැති එක අඳුරගන්නේ කොහොමද
     
    • Like
    Reactions: SAN_APIIT

    boralugoda236

    Junior member
  • Dec 16, 2013
    52
    4
    8
    1.2CC eka budget eka wenas wenna kalin 95 wage giye. passe budget eken tax gahuwe CC eka anuwa. e nisa 1.2CC CH-R eka 15laks walin bassa. man danna widiyata ohome tamai une.

    low grade eka 68ta wage ganna puluwan. GT grade eka nam 72 wage wenawa. 2016 or 2017 wage nam tawa gana adu wenawa.
     

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    මෙලෝ රහක් නැති හුත්තක්.. පිටිපස්සේ ඉඩගත්තම පොලිස් කාර් එකේ පිටිපස්සේ මාංචු දාලා ගෙනියනවා වගේ.. පොඩි සිදුරක තියෙන්නේ පිටිපස්සේ වීදුරුවට.. කෝටියක් දීලා එහෙම යන්න ඕනෙද බන්.. මම ටෙස්ට් රන් එක ගිහින් එපා කියලා ගත්තා වැන් එක එක්ස්කුවර් එක. එක මාරු කළා ආයෙම ටෑන්ක් එකකට. දැන් එක ෂෝයි..


    ඇයි Esquire එක දුන්නේ?
     
    • Like
    Reactions: SAN_APIIT

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මෙලෝ රහක් නැති හුත්තක්.. පිටිපස්සේ ඉඩගත්තම පොලිස් කාර් එකේ පිටිපස්සේ මාංචු දාලා ගෙනියනවා වගේ.. පොඩි සිදුරක තියෙන්නේ පිටිපස්සේ වීදුරුවට.. කෝටියක් දීලා එහෙම යන්න ඕනෙද බන්.. මම ටෙස්ට් රන් එක ගිහින් එපා කියලා ගත්තා වැන් එක එක්ස්කුවර් එක. එක මාරු කළා ආයෙම ටෑන්ක් එකකට. දැන් එක ෂෝයි..

    Umba HONDA malli wela ai TOYOTA gaththe? :rofl:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මචන්ල, ආපු දවස් වල මේක කෝටි එකය් දහය පැනල
    දැන් 66 ත් තියෙනව
    වැඩි කාලයක් නැහැ අවෘඩු 3,4 ට ගනන් අඩු වෙලා
    ඇය් බන් ඒ

    වාහන ගෙන්නන උන් හෙන ගහන මාජින් තියන් ගෙන්නලනෙ බන් ....
    මොකද්ද අව්ල. :angry:

    mulin gana wadi wune look ekata awurudu 2k wage yanakota adu wuna 70-80 wage :lol: look eka nam patta aluth eka sira
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මොඩල් එකක් අළුතින් එනකොට ගණන් වැඩියි කොහොමත්.