** Christmas තෑගි උදව්වක් **

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ** Christmas තෑගි උදව්වක් **

    මචන්ලා Christmas එකත් දැන් ලගම එනවා නේ:yes: , මට පොඩි උදව්වක් ඕන :confused: මේකයි සීන් එක මචන් අපි ඉතින් Christmas එකට office එකේ සෙට් එක පොඩි party එකක් තියල පොඩි පොඩි gifts ටිකක් බෙදාගන්නවා :rolleyes: මේ පාර organizer මම, මට මචන් ගිෆ්ට් වලට idea ටිකක් ඕන , ඉන්නේ වයස 22-25 අතර කොල්ලෝ සෙට් එකක් :cool:එක එක විදියේ අය ඉන්නවා මෙලෝම රහක් නැති උන්:rofl: තව ඇල් වතුරත් නිවල බොන අය:dull: .

    එක gift එකක cost එක නම් 500-1000 අතර වෙන්න ඕන :sorry: එකම gift එක වෙන්නත් බෑ ,ලොකු ගානක් වියදම් කරන්නේ නෑ මේ පාර , අපි හිතන් ඉන්නේ party එක normal කරලා එකතු වෙන සල්ලි වලින් පොඩි charity event එකක් කරන්න (විස්තරේ Christmas ලං වෙලා කියන්නම් :) )

    එළකිරියේ ඉන්නේ ගොඩක් 20-25 අතර කොල්ලෝ සෙට් එකක් නේ දෙමුද පොඩි idea ටිකක් :cool: :)
    ස්තුති!! :)
    christmas.jpg

    images

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මචන් උන්ගෙ හොබීස් අනුව ඉන්ටෙරෙස්ට් අනුව බලලා තිරනය කරන්න ....
    *කෙල්ලෙක් නම් පෙන්ඩන්ට් එකක් හෑන්ඩ් බෑග් එකක්,පර්ෆියුම් එකක්, මෙකප් සෙට් එකක්, මුස්ලිම් නම් ස්කාෆ් එකක්.
    *කොල්ලෙක් නම් ටී ශර්ට් එකක් කෑප් / පර්ෆියුම් එකක්, ෆොන් කවර් එකක් හෙඩ් සෙට් එකක් බය්ක් එකක එන එකෙකුට නම් ජෑකට් එකක්, දුප්පත් එකෙකුට නම් ඌට අවශ්ය කියලා හිතෙන දෙවල් ටිකක් අරන් දෙන්න. පෑකින් වලට ලොකුවට වියදම් කරන්න එපා. රිසයිකල් පෙපර් ටිකක් අරගන්න.. රිබන් ටිකක් එක්ක..
     
    Last edited:
    • Like
    Reactions: genius_EK

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මචන් උන්ගෙ හොබීස් අනුව ඉන්ටෙරෙස්ට් අනුව බලලා තිරනය කරන්න ....
    *කෙල්ලෙක් නම් පෙන්ඩන්ට් එකක් හෑන්ඩ් බෑග් එකක්,පර්ෆියුම් එකක්, මෙකප් සෙට් එකක්, මුස්ලිම් නම් ස්කාෆ් එකක්.
    *කොල්ලෙක් නම් ටී ශර්ට් එකක් කෑප් / පර්ෆියුම් එකක්, ෆොන් කවර් එකක් හෙඩ් සෙට් එකක් බය්ක් එකක එන එකෙකුට නම් ජෑකට් එකක්, දුප්පත් එකෙකුට නම් ඌට අවශ්ය කියලා හිතෙන දෙවල් ටිකක් අරන් දෙන්න. පෑකින් වලට ලොකුවට වියදම් කරන්න එපා. රිසයිකල් පෙපර් ටිකක් අරගන්න.. රිබන් ටිකක් එක්ක..
    ideas වලට thanks මචං :) මමත් හිතුවේ hand-free,perfumes,phone case වගේ ඒවා :yes:
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    ideas වලට thanks මචං :) මමත් හිතුවේ hand-free,perfumes,phone case වගේ ඒවා :yes:

    :yes::yes:Prayojanawath wena dewal wadiya hondai ban Tie danawanam match wena Tie ekak ho dekak Belt ekak , E wage ma Side Bag ekak ( messenger bag ekak)Shoe care Kit ekak, Grooming Kit ekak, Shaving cream,Mens Fairness :D - Office eke T time ekak tiye nam hamotama customized coffee/Tea mug ekak. , tawa deyak egena ganna gaman job eka karana ekek ehema innawa nam uta mona hari E field ekata adala deyak aran denna..
    anyway Advance Merry Christmas
     
    Last edited: