** Christmas තෑගි උදව්වක් **
මචන්ලා Christmas එකත් දැන් ලගම එනවා නේ
, මට පොඩි උදව්වක් ඕන
මේකයි සීන් එක මචන් අපි ඉතින් Christmas එකට office එකේ සෙට් එක පොඩි party එකක් තියල පොඩි පොඩි gifts ටිකක් බෙදාගන්නවා
මේ පාර organizer මම, මට මචන් ගිෆ්ට් වලට idea ටිකක් ඕන , ඉන්නේ වයස 22-25 අතර කොල්ලෝ සෙට් එකක්
එක එක විදියේ අය ඉන්නවා මෙලෝම රහක් නැති උන්
තව ඇල් වතුරත් නිවල බොන අය
.
එක gift එකක cost එක නම් 500-1000 අතර වෙන්න ඕන
එකම gift එක වෙන්නත් බෑ ,ලොකු ගානක් වියදම් කරන්නේ නෑ මේ පාර , අපි හිතන් ඉන්නේ party එක normal කරලා එකතු වෙන සල්ලි වලින් පොඩි charity event එකක් කරන්න (විස්තරේ Christmas ලං වෙලා කියන්නම්
)
එළකිරියේ ඉන්නේ ගොඩක් 20-25 අතර කොල්ලෝ සෙට් එකක් නේ දෙමුද පොඩි idea ටිකක්

ස්තුති!!
, මට පොඩි උදව්වක් ඕන
මේකයි සීන් එක මචන් අපි ඉතින් Christmas එකට office එකේ සෙට් එක පොඩි party එකක් තියල පොඩි පොඩි gifts ටිකක් බෙදාගන්නවා
මේ පාර organizer මම, මට මචන් ගිෆ්ට් වලට idea ටිකක් ඕන , ඉන්නේ වයස 22-25 අතර කොල්ලෝ සෙට් එකක්
එක එක විදියේ අය ඉන්නවා මෙලෝම රහක් නැති උන්
තව ඇල් වතුරත් නිවල බොන අය
.එක gift එකක cost එක නම් 500-1000 අතර වෙන්න ඕන
එකම gift එක වෙන්නත් බෑ ,ලොකු ගානක් වියදම් කරන්නේ නෑ මේ පාර , අපි හිතන් ඉන්නේ party එක normal කරලා එකතු වෙන සල්ලි වලින් පොඩි charity event එකක් කරන්න (විස්තරේ Christmas ලං වෙලා කියන්නම්
)එළකිරියේ ඉන්නේ ගොඩක් 20-25 අතර කොල්ලෝ සෙට් එකක් නේ දෙමුද පොඩි idea ටිකක්

ස්තුති!!

- Office eke T time ekak tiye nam hamotama customized coffee/Tea mug ekak.