Christmas Songs Thread 2011

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ඔන්න එළකිරි යාලුවනේ පිට පිට තුන් වෙනි වසරටත් නත්තල් සින්දු thread එකක් පටන් ගන්න හිතුනා... මේක පවත්වාගෙන යන්න comment එකකින් හරි උදව්වක් දෙන්න..

    ඔන්න පටන් ගන්න
    "කලකට පෙර ඒ - ධර්මරත්න සහෝදරයෝ "


    http://www.sendspace.com/file/88cifj
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    glee.jpg


    Tracklist:
    01. Mercedes - All I Want For Christmas Is You 4:04
    02. Blaine & Rachel - Extraordinary Merry Christmas 3:40
    03. Santana - Santa Baby 2:33
    04. Emma & Will - Christmas Eve With You 3:30
    05. Artie - Little Drummer Boy 2:57
    06. Rachel - River 4:04
    07. Harmony & Alex Newell - Do You Hear What I Hear? 3:53
    08. Blaine & Kurt - Let It Snow 2:48
    09. Puck & Finn - Santa Claus Is Coming To Town 2:50
    10. Brittany - Christmas Wrapping 4:03
    11. Rory - Blue Christmas 3:50
    12. Finn, Mercedes, Rachel, Kurt, Artie, Brittany, Puck, Tina & Santana - Do They Know It's Christmas? 3:25



    http://www.fileserve.com/file/p9MYpfa
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    සීත සුළං ගත දැවටී | Seetha Sulan Gatha Dewatee

    ගායනය: මරියසෙල් ගුණතිලක

    සීත සුළං ගත දැවටී හමන කලේයා
    හදවත් සැනසුම් රැසකින් පිරෙන කලේයා
    සාම කුමරු ගුණ සැමරුම් ගැයෙන කලේයා
    නත්තල අරුතක් ගන්නට සොයන කලේයා

    නත්තලේ නත්තලේ මිහිරි නත්තලේ
    ඇයි තනා වෙන් කළේ සොයුරු මිහිතලේ
    එක්වෙලා රොක්වෙලා දෑත් එක්වෙලා
    එවන් නත්තලයි අපිව අරුත්බර කළේ

    කළු සුදු කුල ජාති භේද නොවෙන කලේයා
    මව්බිම නොකඩා මිතුරන් බැ‍ඳෙන කලේයා
    උතුර දකුණ එක් වී ගී ගැයෙන කලේයා
    මිනිසුන් මිනිසත් බව නිති දකින කලේයා

    අසත්‍යයේ මායා තුරු කැඩෙන කලේයා
    සත්‍ය සොයා මිනිසුන් පා නගන කලේයා
    යුක්තිය දැහැමෙන් ලොව ගොඩ නැගෙන කලේයා
    කිතුනු කමට ලොව තුල ඉඩ ලැබෙන කලේයා

    DOWNLOAD

    Source: http://www.sinhalageethika.info/search/label/නත්තල් ගී
     
    • Like
    Reactions: D I A B L O

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    නිසසල ඒ | Nisasala Ea (Silent Night)

    සුප්‍රසිද්ධ Silent Night ගීතාකාවේ සිංහල පද බැඳුම

    ගායනය: මරියසෙල් ගුණතිලක

    නිසසල ඒ මිහිරි රැ‍යේ
    රස වෑහේ මුතු පැහැයේ
    අහස පුරා තරු එළිය දිලේ
    පොළව කරා වැද සිරිය හැලේ
    ජේසු පුතා බිහිවී...//

    මව් කැකුළේ රන් උකුලේ
    පුත බැබළේ ගොපළු පැලේ
    මෙලොව මුදාලන දෙව් බිළිඳා
    සිටිනු පෙනේ පොඩි අත් විහිදා
    බෙත්ලෙහෙමේ බිහිවී...//

    රෑ අඳුරේ ගෝ මැදුරේ
    සිරිය පිරේ කඳු අතරේ
    මංගල මිහිරක රැව් පැතිරේ
    ගී ගඟුළැල්ලක දිය ඉතිරේ
    පුත් රුවනක් බිහි වී...//

    DOWNLOAD

    Source: http://www.sinhalageethika.info/search/label/නත්තල් ගී
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    සුර ගීයයි | Sura Geeyai

    සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ
    සුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ
    රිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේ
    කවුද මේ රෑ කන්කළු ගීතිකා ගයන්නේ

    සුසිත් දනන්හට සාමය රැඳී දිනේවා
    ලොව සව්සතහට සාමය රැඳී දිනේවා
    මෙසේ දේවදූතයෝ සිරි ගීත ගැයූවා
    බිළීඳු දෙවිඳු දිළිඳු පැලේ ලොව බිහිවූවා

    ගොපළුන් සුසිරය ගෙන තාලයට පිඹිනවා
    බැටළුන් කරපින්නාගෙන ඒ දෙස එනවා
    සුර දුතු කැළ කියූ බිළිඳු නොවෙද අසනවා
    බිළිඳුන් දුටු සැණින් වැටී වැඳ අයදිනවා

    DOWNLOAD

    Source: http://www.sinhalageethika.info/search/label/නත්තල් ගී
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP



    Tracklist:
    01. Mercedes - All I Want For Christmas Is You 4:04
    02. Blaine & Rachel - Extraordinary Merry Christmas 3:40
    03. Santana - Santa Baby 2:33
    04. Emma & Will - Christmas Eve With You 3:30
    05. Artie - Little Drummer Boy 2:57
    06. Rachel - River 4:04
    07. Harmony & Alex Newell - Do You Hear What I Hear? 3:53
    08. Blaine & Kurt - Let It Snow 2:48
    09. Puck & Finn - Santa Claus Is Coming To Town 2:50
    10. Brittany - Christmas Wrapping 4:03
    11. Rory - Blue Christmas 3:50
    12. Finn, Mercedes, Rachel, Kurt, Artie, Brittany, Puck, Tina & Santana - Do They Know It's Christmas? 3:25



    http://www.fileserve.com/file/p9MYpfa

    Thanx machn!
    REP 6+