Christmas Songs Thread 2011

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මැක්සා වැඩක් නෙ මචන්,තව සෝන්ග්ස් තියනවනම් මරු.
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Menna maxxa album ekak....

    buble-christmas1-400x300.jpg


    01 - Michael Buble - It S Beginning To Look A Lot Like Christmas mp3
    02 - Michael Buble - Santa Claus Is Coming To Town mp3
    03 - Michael Buble - Jingle Bells (feat. The Puppini Sisters) mp3
    04 - Michael Buble - White Christmas (with Shania Twain) mp3
    05 - Michael Buble - All I Want For Christmas Is You mp3
    06 - Michael Buble - Holly Jolly Christmas mp3
    07 - Michael Buble - Santa Baby mp3
    08 - Michael Buble - Have Yourself A Merry Little Christmas mp3
    09 - Michael Buble - Christmas (baby Please Come Home) mp3
    10 - Michael Buble - Silent Night mp3
    11 - Michael Buble - Blue Christmas mp3
    12 - Michael Buble - Cold December Night mp3
    13 - Michael Buble - I Ll Be Home For Christmas mp3
    14 - Michael Buble - Ave Maria mp3
    15 - Michael Buble - Mis Deseosfeliz Navidad (with Thalía) mp3
    16 - Michael Buble - Michael S Christmas Greeting mp3
    17 - Michael Buble - Winter Wonderland mp3
    18 - Michael Buble - Frosty The Snowman (feat. The Puppini Sisters) mp3
    19 - Michael Buble - Silver Bells (feat. Naturally 7) mp3

    http://hulkshare.com/n0s1vpjeiim3/Michael_Buble_-_Christmas_(Special_Edition)_-_(www.KOmp3.net).rar
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔන්න එළකිරි යාලුවනේ පිට පිට තුන් වෙනි වසරටත් නත්තල් සින්දු thread එකක් පටන් ගන්න හිතුනා... මේක පවත්වාගෙන යන්න comment එකකින් හරි උදව්වක් දෙන්න..

    ඔන්න පටන් ගන්න
    "කලකට පෙර ඒ - ධර්මරත්න සහෝදරයෝ "


    http://www.sendspace.com/file/88cifj


    Ela Thawa Damu rep+8
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    සීත සුළං ගත දැවටී | Seetha Sulan Gatha Dewatee

    ගායනය: මරියසෙල් ගුණතිලක

    සීත සුළං ගත දැවටී හමන කලේයා
    හදවත් සැනසුම් රැසකින් පිරෙන කලේයා
    සාම කුමරු ගුණ සැමරුම් ගැයෙන කලේයා
    නත්තල අරුතක් ගන්නට සොයන කලේයා

    නත්තලේ නත්තලේ මිහිරි නත්තලේ
    ඇයි තනා වෙන් කළේ සොයුරු මිහිතලේ
    එක්වෙලා රොක්වෙලා දෑත් එක්වෙලා
    එවන් නත්තලයි අපිව අරුත්බර කළේ

    කළු සුදු කුල ජාති භේද නොවෙන කලේයා
    මව්බිම නොකඩා මිතුරන් බැ‍ඳෙන කලේයා
    උතුර දකුණ එක් වී ගී ගැයෙන කලේයා
    මිනිසුන් මිනිසත් බව නිති දකින කලේයා

    අසත්‍යයේ මායා තුරු කැඩෙන කලේයා
    සත්‍ය සොයා මිනිසුන් පා නගන කලේයා
    යුක්තිය දැහැමෙන් ලොව ගොඩ නැගෙන කලේයා
    කිතුනු කමට ලොව තුල ඉඩ ලැබෙන කලේයා

    DOWNLOAD

    Source: http://www.sinhalageethika.info/search/label/නත්තල් ගී

    Good job..keep up...:)
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    251-va-stars-of-christmas-2011.jpg


    01 - Doris Day With Frank Devol And His Orchestra - Deck The Halls With Boughs Of Holly mp3
    02 - Willie Nelson - Jingle Bells mp3
    03 - Andy Williams - O Little Town Of Bethlehem mp3
    04 - Burl Ives With Percy Faith His Orchestra And Chorus - The Twelve Days Of Christmas mp3
    05 - Eddie Fisher - O Come All Ye Faithful mp3
    06 - Eddy Arnold - Jolly Old St. Nicholas mp3
    07 - Frank Sinatra - It Came Upon A Midnight Clear mp3
    08 - George Jones - Joy To The World mp3
    09 - Johnny Cash - Lead Me Gently Home mp3
    10 - Lorrie Morgan - O Holy Night mp3
    11 - Julie Andrews - In The Bleak Midwinter mp3
    12 - Air Supply - The First Noel mp3
    13 - Jose Feliciano - Feliz Navidad mp3
    14 - Aretha Franklin - Ave Maria mp3
    15 - Arthur Fiedler - Sleigh Ride mp3
    16 - Marty Robbins - Hark The Herald Angels Sing mp3
    17 - Oak Ridge Boys - Go Tell It On The Mountain mp3
    18 - Maureen Mcgovern - Toyland mp3
    19 - Frank Sinatra - Silent Night Holy Night mp3
    20 - Gladys Knight And The Pips - Away In A Manger mp3

    http://www.komp3.net/viewalbum/VA+-+Stars+Of+Christmas+2011.html