chrome එක පෙන් එකෙ ගෙනියමුද?
සින්හලෙන් කොටල පුරුදු නෑ
අඩු පාඩු තිබුනොත් sorry වෙන්න ඔනෙ. 

අව්ලක් අවොත් අහපන්. බම්පියක් නම් ඔනෙ මයි

Google Chrome Portable 

මේක internet cafe, campus එකෙ වගෙ ගෙදරින් පිට internet පාවිච්චි කරන අයට ගොඩක් හොදයි.
pen එකට install කරගත්තට පස්සෙ ඕනෙම pc එකකට pen එක ගහල chrome run කරන්න පුලුවන් pen එකෙන්ම. Cookies, browsing history ඔක්කොම save වෙන්නෙ පෙන් එකෙමයි. එක නිසා sign off වෙවි කරදර වෙන්න ඕනෙ නහෑ. history clear කර කර ඉන්න ඔනෙත් නෑ 
මේක පෙන් එකට දාන විදිහත් කියලම යන්නම්.

මුලින්ම මෙකට ගිහින් setup එක download කරගන්න.
http://www.mediafire.com/?ts9wwbp22wri44w
පොඩි setup file එකක් download වෙයි. එක run කරන්න.
Next එබුවහම install කරන්න ඔනෙ location එක දෙන්න ඔනෙ.
ඔය දෙන location එකට තම chrome download වෙලා install වෙන්නෙ. 30MB විතර වෙනව.
ඔක download වෙලා install වෙලා ඉවර උනම size එක 110MB විතර වෙනව. මේ location එකට කෙලින්ම pen එක දෙන්න පුලුවන්. නෑත්තන් hard එකට දාගෙන ඒ folder එක පෙන් එකට copy කරත් හරි.

pen එකට දම්මට පස්සෙ ඕනෙම pc එකට පෙන් එක ගහල folder එක open කරල "GoogleChromePortable" එක run කරම හරි.

Last edited: