Chrome එක Auto Refresh වෙන්නේ RAM අඩු PC වල Tab කිහිපයක් Open කලාම ඒ අවුල හදා ගන්න පුළුවන් මේ Extension එක දැම්මා නම් https://chrome.google.com/webstore/detail/disable-automatic-tab-dis/dnhngfnfolbmhgealdpolmhimnoliiok
මගේ ඔය අවුල තිබ්බේ නෑ මෙචර දවසක් ලගදි ඉදලා එනවා
මගේ ඔය අවුල තිබ්බේ නෑ මෙචර දවසක් ලගදි ඉදලා එනවා