PC එකට SSD එක හයිකල දවසේ ඉදලා පට්ට RAM එකක් යනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    4GB DDR3 RAM එකක් තියෙන්නේ. Chrome වලින් Facebook යනකොට මේ Error එක එනවා

    Untitled.png

    කරන්න පුළුවන් හැමදේම කළා Extension Remove කලා
    Web Browser එක තනිකර Clear කළා
    Reset කළා
    බැරිම තැන වයිරස් ගාඩ් එක අයින් කරලා බැලුවා වෙනසක් නෑ

    PC එකට SSD එක දැම්ම දවසේ ඉදලා මෙහෙම වෙනවා Task Manager එකේ පට්ට RAM එකක් යනවා Chrome Open කල හැටියේ Chrome Update එකෙන් පසුව මෙහෙම උනාද කියලා සැකයි ඔයාලගේත් මෙහෙමද ?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ssd damma kiyala ram usage wadi wenna nam widiyak matath therenne na.
    mamanam hithanne oka chrome eke update ekak nisa una deyak.
    windows update karalath baluwada?

    btw: mage recommendation eka nam ada kale normal lap/pc ekaka 8GB wath ram one. professional wada walata use karana ekaknam 16GB.
    4gb nam ram thiyenne mamanam mulinma karanne ram eka aduma 8gb wath karana eka mulinma, eka priority 1. ssd upgrade priority 2
     
    • Love
    Reactions: Nadun26

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Web development walata nam wadith ekkane

    gwuGcG8.png

    y4lndM8.png
    පිස්සුද බන් ඔය කිව්වට මදි
    බ්‍රවුසර් එකේ එක ටැබ් එකද ඕපන් කරන්නේ
    මට අවම ටැබ් 10 වත් ඕපන් කරන්න ඕනේ
    ඉතින් එතෙන්ටම 2 GB වත් යනවා
    ෆොටෝෂොප් එහෙම ඕපන් කලොත් තව
    වෙබ් දෙවෙලොප්මෙන්ට් කරන්න ඔය ඔක්කොම එපැයි

    1632035090710.png
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,408
    5,761
    113
    RAM eka bottleneck wenawa wage mata penne.
    HDD eken data transfer karana speed eka adu nisa 4GB wata manage karanna puluwan
    habei SSD eken data transfer karana speed eka wedi, e speed ekat ekka RAM eke speed eka madi wenna puluwan.

    oya wage seen ekak una mage Lap ekata. RAM eka 12GB upgrade kala eth processor eka power madi, e nisa hama welema CPU usage eka 100%, passe RAM downgrade kala 8GB walata, dan hari (tama tikak tiyenawa loku process eka start weddi wage)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ssd damma kiyala ram usage wadi wenna nam widiyak matath therenne na.
    mamanam hithanne oka chrome eke update ekak nisa una deyak.
    windows update karalath baluwada?

    btw: mage recommendation eka nam ada kale normal lap/pc ekaka 8GB wath ram one. professional wada walata use karana ekaknam 16GB.
    4gb nam ram thiyenne mamanam mulinma karanne ram eka aduma 8gb wath karana eka mulinma, eka priority 1. ssd upgrade priority 2
    Windows Update කරලා තියෙන්නේ මචන් හ්ම්ම්
    thank you

    4 gb Madi neda , aduma 8 gb wath one, mage 16 gb thibilath samahara welawata ohoma enawa.
    හ්ම්ම් Wall එකේ යටට යන්න බෑ දැන් සතියක වගේ ඉදලා ඔහොම එනවා.

    browser eka maru karanna
    දැනට Opera වලින් යන්නේ එක හරි යන්නේ නෑ Cache load වෙනවා මල ජරාවක්. Linux වත් දාන්න කියලා බැලුවේ

    Extension ekakin ram eka gannawa athi onawata wada. Nikamata Chrome Canary dala balanna extensions nathuwa
    හරි
    මගේ ෆෝන් එකේ රැම් එකත් 12 GB
    ඔකේ රැම් එක අප්ඩේට් කරපන් බන් අඩුම 8 වත් වෙන්න
    හරි

    Windows 10 da ?
    7 මචන්
    RAM eka bottleneck wenawa wage mata penne.
    HDD eken data transfer karana speed eka adu nisa 4GB wata manage karanna puluwan
    habei SSD eken data transfer karana speed eka wedi, e speed ekat ekka RAM eke speed eka madi wenna puluwan.

    oya wage seen ekak una mage Lap ekata. RAM eka 12GB upgrade kala eth processor eka power madi, e nisa hama welema CPU usage eka 100%, passe RAM downgrade kala 8GB walata, dan hari (tama tikak tiyenawa loku process eka start weddi wage)
    හ්ම්ම් මට හිතුනේ ඔය වගේ දෙයක් තමා 8GB RAM එකක් දාලා බලන්න ඕනේ
    ------ Post added on Sep 19, 2021 at 12:39 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මගේ ෆෝන් එකේ රැම් එකත් 12 GB
    ඔකේ රැම් එක අප්ඩේට් කරපන් බන් අඩුම 8 වත් වෙන්න
    aniwa bn. mage 6 years old lap ekath 12gb upgrade kala.
    web brwosing, word edit kalath windows 10 ekka 8gb one smooth wada karanna.
    Web development walata nam wadith ekkane

    gwuGcG8.png

    y4lndM8.png
    debian with xfce distro ekka puluwan athi but with windows 8 or higher with 4gb nam hithannawath epa pro use walata.
    mage office pc eka win 8.1 with 4GB ram, it's a f* nightmare to work with. mama karanneth basic java development witharai with some light web development (full stack with very old technologies) + toad for oracle db. api dan WFH nisa mata office ekata pain gihin pc ekata wedi thiyala hithuna waara ananthai.

    mata ehemanam advance widiye web dev or any development hithannawath ba windows ekka 4gb pc ekakin.
    mama kiyanne dan email check karanna use karana windows pc ekak unath atleast 8gb one.
     
    • Like
    Reactions: Hyaenidae

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    4GB DDR3 RAM එකක් තියෙන්නේ. Chrome වලින් Facebook යනකොට මේ Error එක එනවා

    Untitled.png

    කරන්න පුළුවන් හැමදේම කළා Extension Remove කලා
    Web Browser එක තනිකර Clear කළා
    Reset කළා
    බැරිම තැන වයිරස් ගාඩ් එක අයින් කරලා බැලුවා වෙනසක් නෑ

    PC එකට SSD එක දැම්ම දවසේ ඉදලා මෙහෙම වෙනවා Task Manager එකේ පට්ට RAM එකක් යනවා Chrome Open කල හැටියේ Chrome Update එකෙන් පසුව මෙහෙම උනාද කියලා සැකයි ඔයාලගේත් මෙහෙමද ?
    If its Windows 10, upgrade RAM to 8GB