Chrome සිංහල පෙන්නේ නැද්ද

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Chrome සිංහල පෙන්නේ නැද්ද

    මෙන්න හදන විදිය

    පහත ලින්කුවට ගිහ්න් direct-write enable කරන්න


    chrome://flags/#disable-direct-write

    sinhala%2Bgoogle%2Bchrome%2Bsri%2Blanka%2Bsinhala%2Bby%2Baluth.com%2B2.PNG


    දැන් පහලම relaunch-now දෙන්න

    google%2Bchrome%2Bsri%2Blanka%2Bsinhala%2Bby%2Baluth.com.PNG


    බඩු වැඩ ලෙසටම


    Special Thanks to

    www.aluth.com
     
    Last edited: