Chrome has disabled Internet Download Manager

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    IDM නං කොහොමද මන්ද. මගේ notification එකක් ආව plugins ගොඩක් unsupported වෙනවා කියල. මන් chrome තියන් ඉන්නෙත් එකේ විතරක් වැඩ කරන web apps run කරන්න විතරයි.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    අර බම් YT-DLP එකේ මොඩියුල් එක බාලා හරිගස්ස ගනින් කෝ බ්‍රවුසර් ටිකටයි අනිත් දේවල් වලටයි 🧐🤔
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,230
    644
    113
    mozilla firefox GIF by Sarah Schmidt

    අවුරුදු 14ක් ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා අද වෙනකන් කිසිම වදයක් දීලා නෑ
    same
     
    • Love
    Reactions: iworld

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,684
    10,959
    113
    මේ ළගදි ඉදන් ක්‍රෝම් එක කෙලින්නෙම පිස්සු. ඒමදිවට රැම් එක කනවා. මොකක් හරි ළගදි වෙච්ච අලුත් අප්ඩේට් එකෙන් පස්සේ සෑහෙන අවුලක් තියනවා
    අඩෝ සිරාවට ස්ටක් වෙන්වා පැය තුන හතර යඩ්ජ්දි
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,452
    30,417
    113
    අපායෙ දොරකඩ
    Chrome eke ada "IDM extension no longer supported" kiyala extension eka auto disable karala remove karanna kiyala popup msg ekak awa.

    mama msg eka close karala idm extension eka manually turn on kala. aye hondata wada. digatama wada karai da danne na.

    Using the IDM Paid version (Lifetime Key). Good for at least another year or two.